POSTED ON Thursday, February 26, 2015| | Edit Post
"අප ඇගළුම් කර්මාන්ත ශාලාව පිරිමි සහ කුඩා පිරිමි ළමුන්ට කමිස නිමැවුමෙ නියැලෙන දේශිය ආයතනයක් වේ. තරගකාරි වෙළඳපොළ තත්වය යටතේ පාරිභෝගිකයාට තෘප්තිමත් විය හැකි අයුරින් මෙන්ම තත්වයෙන් උසස් හා ලාභදායි ලෙස ඇගළුම් නිපදවිම සඳහා අප ආයතනය සතු පළපුරුදු සේවක මඩුල්ල නිරතුරු සේවයෙ යෙදේ. අපගේ අරමුන වනුයේ පාරිභෝගිකයාට පහසු මලකට හොඳ තත්වයේ නිපැයුමක් ලබාදීමයි.. "


මේ මෙම ඇගලුම් නිෂ්පාදන ආයතනයේ අයිතිකරුවන රන්ගේගම මහතා විසින් දක්වන ලද අදහසයි.සුයාම කමිස නිෂ්පාදකයන් විසින් පිරිමි පාර්ශවයට මෙන්ම විශේෂයෙන් කුඩා ළමයින්ට කමිස නිෂ්පාදනය කරනු ලබයි.එය අනෙකුත් නිපැයුම්කරුවන් විසින් කරන්නනේ නැති දෙයක් .අඩු ලාබයක් තිබීමඊට හේතුවයි . එහෙත් ඔවුන් අඩු ලාබයක් වුවත් පරිබෝගිකයින්ට එයින් වෙන අපහසුව සලකා ළමා කමිස වෙළදපොලට ඉදිරිපත් කරනු ලබයි.

ඔවුන්ගේ දැක්ම වන්නේ ඉහලම ගුණාත්මක බාවයෙන් යුතු ඇගලුම් පහසුම මිලකට පාරිබෝගිකයාට ලබා දීමයි.අද වෙලදපොලේ ඒකාධිකාරයක් පවත්වාගෙන සිටිය දැවැන්ත කමිස නිෂ්පාදකයින් සමග ගැටෙමින් රට වැසියන්ට ඉහල සේවාවක් සැපයීමට ඔවුන් උත්සුක වේ .

ඔවුන්ට ඇති ප්‍රදානම ගැටලුව වන්නේ ප්‍රදාන වෙළදසැල් මෙන්ම කුඩා වෙළදසැල් සියල්ලම පහේ මහාපරිමාණ නිෂ්පාදකයන්ගේ නිඅෂ්පදන පමණක් අදික මිලට විකිනිමත් ,නැගී එන නිපයුම්කරුවෙක්ට ඇත දීමට ඉදිරිපත් නොවීමත්ය .කොතරම් ගුණාත්මක බවයෙන් ඉහල උවත් ඔවුනගේ නිෂ්පාදන වලට අවස්ථාවක් නොදෙනුයේ ,දැවැන්ත සමාගම් විසින් ඉතා විශාල කොමිස් මුදලක් වෙළදසැල් කළමනාකරුවන් වෙත ලබා දීමයි .ඔබත් දේශීය දේ අගයන පාරිබෝගිකයෙක් නම් මෙම නිෂ්පාදන ගැනීමට පෙලබෙන්න 

ඔහුව අමතන්න - 
රන්ගේගම 0779426626
Suyama Garments,
29 Borupana Road,
Ratmalana
ෆේස්බුක් පිටුව - https://www.facebook.com/suyamashirts

Suyama shirts available through following retailers 
සුයමා ෂර්ට් පහත අලෙවි නියෝජිතයන්ගෙන් මිලදීගත හැක

Angoda - Supul Collection
Anuradhapura - Red Lion Trade Center 
Welcome
Battaramulla - Supul Collection
Borella - X Styles
Chilaw - A.V Tex
Asiri Tex
Sangeetha Fashion
Dehiwala - Odilka Fashion
Dematagoda - M.C Style
Galenbidunuwewa - Kurunegala Stores
Gampaha - Mehera Fashion
Nagma 
Super Style
Hatton - N Collection
Namashkar
Ja Ela - Chandana Tex
Kaduwela - Supul Collection
Kandy - Nelum Fashion
Kandana - EMMA Fashions
Kalutara - Fashion Fair
Katunayake - Ranjan Tex
Kebithigollewa - New Lucky
Kegalle - Sriyani Textiles
Kiribathgoda - Osaka
Kotikawatta - Shades
Kottawa - Renuka
Malabe - Supul Collection
Mahabage - Beliyo
Maharagama - Spotlight Fashion
Marawila - Sashikalas
Mathugama - Sakura
Minuwangoda - Nimalie
Omak
Moratuwa - Tharaka Fashion
Domingo's
Mount Lavinia - X Styles
Nawalapitiya - Arun
Negombo - Fashion Gate
Minnas
World Of Fashion
Nuwara Eliya - Mayura Fashion
Padaviya - Lakshani Tex
Mandakini
Panadura - Ara Fashion
Palawatta - Shades
Pettah - Little Asia Emporium
Robinson
Piliyandala - Prasad Textiles
Pundaluoya - Vijayas
Puttalam - Bombay Fashion
Muzni Tex
Razeen Fashion
Samas Fashion Point
Sanki Fashion
Shaharans
Rajagiriya - Shades
Talawakelle - Cheap Side
Vavniya - Red Lion Trade Center
Wattala - Anusha Mehemma
Osaka
Sanki Fashion
Wellawatta - Little Asia Emporium
Wennappuwa - Gayan Tex
Yatiyanthota - Sathya Tex











"We are a small garment factory men and boys shirts carrying the product of local agencies. We produce higher earnings and profitability as well as the situation in a way that satisfied customers are working under conditions of competitive markets respectively, experienced Staff management. Our goal is customer texts provide good quality product .. "


The owner of the garment manufacturing රන්ගේගම said party men's shirts අදහසයි.සුයාම shown by the manufacturers as well as small children, especially තිබීමඊට reason I will not gain anything by .අඩු the same time other manufacturers produce shirts. But they have less profit but පරිබෝගිකයින්ට it easier to consider children's shirts will be submitted to market.

Their vision is to maintain a monopoly over the market with its biggest shirt manufacturers දීමයි.අද affordable apparel for consumers to be concerned with them to provide the highest quality of service to citizens increased.

Small shops and stalls in the main problem is that all the donations they bought a five-scale producers in more නිඅෂ්පදන only විකිනිමත් emerging නිපයුම්කරුවෙක්ට is to present some of their products are unfortunately .කොතරම් high quality weblog opportunity නොදෙනුයේ large companies have a large commission to the shop managers .ඔබත් giving compatibility to the production values ​​do පාරිබෝගිකයෙක් local

Call him -
රන්ගේගම 0779426626
Suyama Garments,
29 Borupana Road,
Ratmalana
Facebook - https://www.facebook.com/suyamashirts

Suyama shirts available through following retailers
සුයමා shirts can be purchased in the following dealerships

Angoda - Supul Collection
Anuradhapura - Red Lion Trade Center
Welcome
Battaramulla - Supul Collection
Borella - X Styles
Chilaw - A.V Tex
Asiri Tex
Sangeetha Fashion
Dehiwala - Odilka Fashion
Dematagoda - M.C Style
Galenbidunuwewa - Kurunegala Stores
Gampaha - Mehera Fashion
Nagma
Super Style
Hatton - N Collection
Namashkar
Ja Ela - Chandana Tex
Kaduwela - Supul Collection
Kandy - Nelum Fashion
Kandana - EMMA Fashions
Kalutara - Fashion Fair
Katunayake - Ranjan Tex
Kebithigollewa - New Lucky
Kegalle - Sriyani Textiles
Kiribathgoda - Osaka
Kotikawatta - Shades
Kottawa - Renuka
Malabe - Supul Collection
Mahabage - Beliyo
Maharagama - Spotlight Fashion
Marawila - Sashikalas
Mathugama - Sakura
Minuwangoda - Nimalie
Omak
Moratuwa - Tharaka Fashion
Domingo's
Mount Lavinia - X Styles
Nawalapitiya - Arun
Negombo - Fashion Gate
Minnas
World Of Fashion
Nuwara Eliya - Mayura Fashion
Padaviya - Lakshani Tex
Mandakini
Panadura - Ara Fashion
Palawatta - Shades
Pettah - Little Asia Emporium
Robinson
Piliyandala - Prasad Textiles
Pundaluoya - Vijayas
Puttalam - Bombay Fashion
Muzni Tex
Razeen Fashion
Samas Fashion Point
Sanki Fashion
Shaharans
Rajagiriya - Shades
Talawakelle - Cheap Side
Vavniya - Red Lion Trade Center
Wattala - Anusha Mehemma
Osaka
Sanki Fashion
Wellawatta - Little Asia Emporium
Wennappuwa - Gayan Tex
Yatiyanthota - Sathya Tex

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews