POSTED ON Tuesday, February 17, 2015| | Edit Post
දැනට ඔස්‌ටේ්‍රලියාවේ පෞද්ගලික ආයතනයක ඉහළ පෙළේ රැකියාවක්‌ කරන කන්තලේ ප්‍රදේශයේ ඡන්ම ලාභය ලද 37 හැවිරිදි එක්‌ දරු පියකු එම රටෙහි පුරවැසියන් තිදෙනකුගේ ජීවිත බේරා ගැනීම සඳහා තම රුධිරය දන්දීම වෙනුවෙන් ඔස්‌ටේ්‍රලියානු රජය විසින් ඉහළම සම්මානය ලබාදුන් පුවත පසුගියදා එරට ඉහළින්ම අගය කර පුවත්පතක පළ කර තිබිණි.

මවුබිමට ගෞරවයක්‌, කීර්තියක්‌ ගෙනදුන් මෙම උදාර පුත්‍රයා කන්තලේ පරාක්‍රම මාවතේ උපත ලද එච්. ඒ. සුගත් ඉන්ද්‍රලාල් මහතාය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික එච්. ඒ. සිරිසේන මහතා හා එච්. එම්. බණ්‌ඩාර මැණිකේ මහත්මිය ඔහුගේ මාපියෝ වෙති.

දරුවන් හයදෙනකුගෙන් යුත් පවුලේ බාලයා සුගත් ඉන්ද්‍රලාල් මූලික අධ්‍යාපනය ලබන්නේ කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලෙනි. එහිදී 5 ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්වූ ඔහු අධ්‍යාපනය සඳහා මහනුවර සිල්වෙස්‌ටර් විද්‍යාලයට ඇතුලත් වේ. සාර්ථකව අධ්‍යාපන කටයුතු නිමකළ ඔහු ඩයලොග් ආයතනයේ විධායක නිලධාරියෙකු ලෙස තම ජීවිකාව ඇරඹීය.

සාර්ථක යුග ජීවිතයක්‌ ගත කරමින් සිටි සුගත්ට ඔස්‌ටේ්‍රලියාවේ සමාගමක ඉහළ පෙළේ රැකියාවක්‌ සඳහා යැමට වාසනාව පෑදෙන්නේ 2000 වසරේදීය. ඒ වන විට ඔහු එක්‌ දරු පියෙකි.

පසුගිය දිනෙක මෙම තරුණ යුවළ මීට වසර 26 කට පෙර මියගිය සුගත්ගේ පියාගේ ගුණ සමරුම වෙනුවෙන් ඔස්‌ටේ්‍රලියාවේදී ආගමික කටයුතුවල නිරත වෙමින් සිටියදී එරට රෝහලක අසාධ්‍යව සිටි රෝගීන් තිදෙනකු සඳහා රුධිරය අවශ්‍ය බවට තොරතුරු ලැබී ඇත. එම පුණ්‍ය කටයුත්තට උරදෙන්නට දෙවරක්‌ නොසිතාම සුගත් ඉදිරිපත්වී රුධිරය පරිත්‍යාග කිරීම මෙසේ ඔහු ඇගයීමට හේතුවී ඇත.



The latest free and fast classified and promotion marketplace website for classifieds / promotions / directory listings in Sri Lanka. Buy and sell everything from used cars to mobile phones, property, jobs and more on siyalla.lk

Australia is the highest award given by the news that the Australian government to a private firm in the top job in the Nov. Kanthale profit of 37-year-old, one of three children of a father donated his blood to save the lives of the citizens of the country had been published at the top of its value.

Motherland honor, fame takes the grand son was born Kanthale Parakrama Road H. It. MLM Indralal said. Retired H. Irrigation Department. It. And H. Sirisena. MD. Ms. Bandara Manike are his areas know.

The youngest of the family, six children, education is MLM Indralal Kanthale Agrabodhi National School. The top 5 exam is passed, he entered St. Sylvester's College for education. He began his livelihood as a CEO of Dialog successfully completed their education.

Good luck to go with the best into a successful partnership for the company's top job in Australia WCPB year 2000. At the time he was a father.

The young couple had recently received information that the three patients who were critically ill in a hospital's blood to religious activities while in Australia for more than 26 years ago to commemorate his father had died Golu. MLM forward to donating blood twice unintentionally, turnarounds, said he appreciated the charitable activity is due.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews