POSTED ON Monday, August 10, 2015| | Edit Post


ඉන්දියාව සමඟ සීපා ගිවිසුම අත්සන් කිරීමට සියළු කටයුතු සූදානම් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කොළඹදී පැවති වාණිජ සමුළුවකදී ප‍්‍රකාශ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව මවුබිම ලංකා පදනම සඳහන් කරයි.එහි සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමනායක මහතා විසින් මේ බව සඳහන් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා වෙත යොමු කරන ලද ලිපි මෙහි දැක්වෙයි.
වැඩි විස්තර සඳහා ‘‘සීපා ගිවිසුම ඉන්දියානු මර උගුලකි’’ යන හිසින් මව්බිම ලංකා පදනම විසින් රචිත මේ කුඩා කෘතිය කියවන්න. මෙතනින්

රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය මෙතනින්





 "සීපා" ගිවිසුම ගැන තවත් තොරතුරු දැනගන්න පිවිසෙන්න...
www.cepaepa.com
www.nocepa.com

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews