POSTED ON Saturday, August 22, 2015| | Edit Post


පුළුවන් වේවිද පන තියෙන මිනිසකුගේ හිසක් වෙන් කරල අරගෙන වෙනත් ශරීරයකට බද්ද කරන්න. විද්‍යාව තුල සිදුවෙන්න යන මේ අත්භූත ශල්‍යකර්මය ගැන දැනගන්න කැමතිද? Can we ever do human head transplant



වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews