POSTED ON Saturday, August 22, 2015| | Edit Post


අයින්ස්ටයින් මහත්තයට එක තැනකදි වැරදුනා. (Einstein's 'Biggest Blunder'). ඒකට හේතු වුනේ එඩ්වින් හබල් මහත්තයගේ අපූරු සොයා ගැනීමක්. මේ සොයා ගැනීම තාම කාටත් කෘතුහලයක්. මේ අත්භූත කළු රකුසා කවදාහෝ දවසක අපේ මේ විශ්වය ගිල ගනීවිද? 
Most Mysterious force ever. මේ වීඩියෝ එක තුලින් සරලවම ඒ ගැන දැනගමු.යාලුවන්ටත් මේ දැනුම share කරන්න අමතක කරන්න එපා.


වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews