POSTED ON Saturday, August 22, 2015| | Edit Post



Is time travel possible?...
අතීතයේ ඉඳලම මිනිස්සු සිහින මැව්වා කාලය පරද්දනේ කොහොමද කියල. අපි ඉස්සර හිතුවේ මුලු විශ්වයම එකම ආකාරයකින් අනාගතයට ඇදෙනවා කියල. අයින්ස්ටයින් මහත්තයා ඒ අදහස වෙනස් කලා. කාල තරණය කරල රෙකෝඩ් තියපු අයත් ඉන්නවා. 
බලමුද කාල තරණය කොහොමද කරන්නේ කියල. 
From millennium-skipping Victorians to phone booth-hopping teenagers, the term time travel often summons our most fantastic visions of what it means to move through the fourth dimension. Let’s start talk about Time Travel. 

වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews