අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්පයන් අතරින් 7 දෙනයි ඉතාම මාරාන්තික.

තව කියවන්න
POSTED ON | | Edit Post
ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් ශ්‍රී ලංකාව තුල දී පළමුවරට නිෂ්පාදනය කරන ලද පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ (නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයාගත්) ගුවන් යානය,
තව කියවන්න
ලෝකයට ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සහ සටන්කාමීත්වය හෙළි කරමින් ලොව පුරා ආන්දෝලනයට පත්වූ සිංහ ලේ (Lion Blood) වීඩියෝ මාලාවේ 3 වන සහ අවසන් වීඩියෝව දැන් නිකුත් වී තිබෙනවා.

 මෙහි 1සහ 2 කොටස් සිය දහස් ගණනින් විවිද සමාජ ජාල හා වෙබ් අඩවි තුලින් ශ්‍රී ලාංකීය නාමය බබළවමින් ලොව පුරා share වුවා. 
තව කියවන්න
උපුටාගැනීම -  ankacnews.com

ජනප්‍රිය නුඩ්ල්ස් වර්ගයක් තුළ ඊයම් අන්තර්ගතව ඇති බව පරීක්ෂණ තුළින් අනාවරණය වීමෙන් පසු එය වෙළඳාම් කිරීම ඉන්දීය බලධාරීන් විසින් තහනම් කරනු ලැබ තිබේ.

‘නෙස්ලේ ඉන්දියා’ සමාගම නිපදවන මැගී නුඩ්ල්ස් වල ඊයම් සෞඛ්‍යයට හානිදායක ප්‍රතිශතයක් අන්තර්ගතව ඇති බව සොයාගත් නවතම ප්‍රාන්තය වන්නේ දිල්ලියයි.
තව කියවන්න
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.

මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.
තව කියවන්න
පාඩු ලබන මැක්ඩොනල්ඞ්ස් මාසික අලෙවි වාර්තා නිකුත් කිරීම අත්හිටුවයි.
ඇමරිකානු ක්‍ෂණික ආහාර දැවැන්තයකු වන මැක්ඩොනල්ඞ්ස් සමාගම සිය නිෂ්පාදන අලෙවිය පිළිබඳ මාසික වාර්තා නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
තව කියවන්න
POSTED ON Monday, June 1, 2015| | Edit Post
How to Use English 
මෙම පාඩම් මාලාව මගින් එදිනෙදා අපට කතා කිරීමට යෙදෙන වාක්‍ය රටා සහ ක්‍රම ඉදිරිපත් කරනු ලබයි. ඉතා සරළ මට්ටමින් ආරම්භ වන අතර අවශ්‍ය කරුණු උදාහරණ සහිතව ඉදිරිපත් කර ඇත. මුල පාඩමේ සිටම How to Use English පාඩම් මාලාව අධ්‍යනය කිරිමෙන් ඔබගේ එදිනෙදා භාවිතයට අවශ්‍ය ඉංගිසි දැනුම වර්ධනය වනු ඇත.

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews