POSTED ON Saturday, June 6, 2015| | Edit Post
ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් ශ්‍රී ලංකාව තුල දී පළමුවරට නිෂ්පාදනය කරන ලද පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ (නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයාගත්) ගුවන් යානය,





පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක්වූ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයාගත් ගුවන් යානය රත්මලාන ගුවන් කෞතුකාගාරයට ලබා දීමට සුදානම් බව වාර්තා වනවා.


ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් ශ්‍රී ලංකාව තුල දී පළමුවරට නිෂ්පාදනය කරන මෙම ගුවන් යානය පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වුණා.

මෙම යානය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නවීකරණය කිරීමෙන් පසු  (04) රත්මලාන ගුවන් කෞතුකාගාරයට බාරදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ සඳහන් කර තිබෙනවා.


තවත් පනිවුඩයක් තියනවා..
හැම කෙනෙකුටම වැදගත් වන සාමාන්‍යය දැනුම හත්වන ප්‍රශ්ණ පත්‍රය අද නිකුත් වුනා.. හැමෝම ඇවිත් දැනුම මැනගන්න.. (පිළිතුරුද සහිතයි) Free
 HowToLanka.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews