POSTED ON Sunday, July 21, 2013| | Edit Post
Sinlix Advert කියන්නේ වෙබ් අඩවි රාශියකින් සෑදුනු ජාලයක් වගේම මෙහි ප්‍රධාන වශයෙන් දැන්වීම් පළ කරන අය (advertisers) සහ එම දැන්වීම් ප්‍රචාරය කරන අය (publishers) ලියාපදිංචි වෙලා ඉන්නවා. advertisers යමක් ප්‍රචාරය කරගන්න අවශ්‍යනම් ඒ සදහා අවශ්‍යා සෑම ප්‍රමාණයකම දැන්වීම් නිර්මාණය කරන්න අපි advertisers අවස්ථාව දෙනවා. නොමිලේම ලියාපදිංචි විය හැකි අතර advertisersගේ භාණ්ඩ, සේවා, වෙබ් අඩවි, ඔන්ලයින් ව්‍යාපාර ඇතුලු ඔනම දෙයක් මෙමගින් පහසුවෙන් ප්‍රචාරය කරගන්න advertisersට අවස්ථාව දෙනවා. දැන්වීම් නිර්මාණයේදී ඒ සදහා Text Ads වගේම Banner Ads නිර්මාණය කරන්නත් advertisersට පුලුවන්. එසේ නිර්මාණය කරන භාරදෙන දැන්වීම් ලොව පුරා ඇති අපගේ වෙබ් අඩවි ජාලයේ ප්‍රචාරය වනු ඇත.

Sinlix Advert publisher කියන්නේ දැන්වීම් ප්‍රචාරය කිරීමට කැමති අය. වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් හිමි ඔනම කෙනෙකුට මෙ සදහා ලියාපදිංචි විය හැක. අප විසින් publisher ට දැන්වීම් සපයන අතර ඒවා publisherගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ publisher කැමති තැන්වලින් පළකර මුදල් උපයන්න මෙමගින් හැකියාව ලැඛෙනවා. වෙබ් අඩවිය පැමිණෙන්නන් විසින් අව්‍යාජ දැන්වීම් ක්ලික් කර එම දැන්වීම් නරඹයිනම් දැන්වීම්කරුවා ගෙවන මුදලින් සයයට 50 ක් හෝ ඊට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් publisher ට හිමිවනු ඇත. තමන් කැමති ආකාරයට තෝරා බේරා දැන්වීම් පළකරගැනීමට publisher ට අවස්ථාව ඇත.

ඔබත් පිවිසෙන්න - Sinlix Advert

We have zero tolerance against any sort of fraud attempts. We are very much concerned about the quality of clicks sent to our advertisers. We have robust fraud detection mechanisms to detect and reverse any fraud attempts/clicks. Please read the advertiser terms and publisher terms on the registration page before signing up.

Sinlix Advert advertiser වැඩසටහ භාවිතයෙන් ඔබගේ දැන්වීම ප්‍රචාරය කිරීමට සුදුසු කරුවන්වම පහසුවෙන් සොයාගන්න.
3000 කට අධික අප වෙබ් අඩවි ජාලයේ සෑම වෙබ් අඩවියකම ඔබගේ Text/Banner දැන්වීම ප්‍රචාරය වනු ඇත.
Sinlix Keyword වැඩසටහන භාවිතයෙන් ඔබගේ දැන්වීම් නිවැරදිම අය සදහා ප්‍රචාරය කරන්න.
ඔබගේ අතේ ඇති මුදල කොපමණ වුණත් අපට ගැටලුවක් නෑ. ඔබගේ දැන්වීම අප ප්‍රචාරය කරන්නම්.
Register


ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය භාවිතයේ දැන්වීම් පළ කරමින් පහසුවෙන් මුදල් උපයන්න Sinlix Advert publisher
ඔබගේ අඩවියට ගැලපෙන සුදුස ස්ථාන වල Text සහ Banner දැන්වීම් පළ කරමින් ඔබට අවශ්‍ය පරිදි දැන්වීම් සකසාගන්න
ඔබ ප්‍රචාරය කරන සෑම සින්ලික්ස් දැන්වීමක්ම ඔබගේ අඩවියට පැමිණෙන අය ක්ලික් කළහොත් ඔබට මුදල් ලැඛෙනු ඇත.
විවිධ ප්‍රමාණ වලින් විවිධ වර්ණ වලින් වෙනස් කම් කරමින් විවිධ දැන්වීම් ප්‍රචාරය කිරීමට හැකියාව ඇත.




වීඩියෝ -







Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews