POSTED ON Saturday, July 20, 2013| | Edit Post
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් හැම දේම දන්න සිංහලෙන් කියලා දෙන නිසා අද ඔබට ලබාදෙන්නේ  අපේම භාෂාවෙන් දන්න සිංහලෙන් කෙටි පණිවුඩ (SMS)යවන්න පුලුවන් මෘදුකාංගයක් වන Sinhala SMS   මෘදුකාංගයයි..  මේ සදහා මෙම Sinhala SMS මෘදුකාංගය පණිවිඩය යවන දුරකථනයේ හා ඵම පණිවිඩය ලබා ගන්නා දුරකථන දෙකෙහිම ස්ථාපනය කර තිබිය යුතුය.මෙහි වීශේෂය වන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සිංහල සදහා සහය දැක්වීමක් අවශ්‍ය නොවීම හා   දුරකථනය රෑටි නොකල යුතු  වීමයි.


Sinhala SMS.apk [ 862 KB ] ගොනුව පහතින් බාගතකරගන්න...




 




උපුටා ගෑනීම -  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් FACEBOOK පිටුව

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews