POSTED ON Monday, February 24, 2014| | Edit Post
යම් පුද්ගලයෙකු අපරාධකරුවෙකුද, නැද්ද යන්න විනාඩි තුනක් ඇතුළතදී අනාවරණය කරගැනීම සඳහා ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු පද්ධති ක්‍රමය කඩිනමින් මෙරට පොලීසියට හඳුන්වාදෙන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

දකුණු ආසියාවේ ප්‍රථමවරට ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ මෙරට පොලිස් ස්ථාන 403 ම අවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.


විවිධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇඟිලි සලකුණු තැබූ පුද්ගලයන් ලක්ෂ 05කගේ ඇඟිලි සලකුණු වාර්තා අපරාධ කොට්ඨාසයේ වාර්තාවල ඇති අතර, මින් පුද්ගලයන් 130,000 දෙනෙක් මියගොස් හෝ අතුරුදන්ව සිටිති. එසේම 37,0000 ක පමණ පිරිසක් දැනට ජීවත්වන බවටද සැලකෙයි.

මෙම පිරිසේ සියලු දත්ත පරිගණකගත කර ඇති අතර, නව ක්‍රමයට අනුව ඇඟිලි සලකුණු තැබූ පසු සියලු විස්තර විනාඩි තුනක් ඇතුළතදී බලාගැනීමට හැකි වේ.

Source : ada.lk





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews