POSTED ON Wednesday, February 5, 2014| | Edit Post





මෙම සගරාවේ ඔබේ දැන්වීම පලකර අගනා වාසි අත් කරගන්න..

පාරම්පරික ආහාර රටා සමග සහශ‍්‍රයට යන මාතෘකාව තුළින් කෘතිම රසකාරක වලින් තොරව අපගේ ආහාර රසකර ගන්නා ක‍්‍රම කියා දෙන මෙම සඟරාමය පුවත්පතේ ප‍්‍රධාන අරමුණවන්නේ ශ‍්‍රී ලාංකීය ස්වාභාවික රසකාරක නිසියාකාරව භාවිතා කරමින් ආහාර රසවත්ව, ගුණවත්ව, පිසගන්නා ක‍්‍රමයි. 
සහස‍්‍රයේ මු`ථතැන්ගෙය ස`ගරාමය පුවත්පත ජනවාරි කලාපය :4 ජදකදමරි* පිටු 24 කින් පලවූ අතර අප මැගසින් 3000 ක් මුද්‍රණය කරන ලදී. අපගේ අලෙවි අංශය 25-01-2014 දින වන විට ශ‍්‍රී ලංකාව පුරාම මැගසින් 2500 ක් අලවි කර අවසන් බව සතුටින් දන්වා සිටිමු. ස`ගරාමය පුවත්පත රු. 50/- ක මුදලකට පාරිභෝගිකයා අතටම අප පත්කළෙමි. 

මීල`ග කලාපය පිටු 36 සිට 40 දක්වා දීර්ඝ කරන අතර මේ සම`ගම ඔබගේ දැන්වීම්ද පළකිරීමට අප තීරණය කලෙමු. 

අප මෙම ස`ගරාමය පුවත්පත සේවයක් තකා මිස ලාභයක් තකා කරනා දෙයක් නොවන බවද ඔබට මතක් කළ යුතුයි. මෙයින් පාරිභෝගිකයාට ලැබෙන වාසි නම්, 
1. වෙළ`දසැල් වලට දෙන 20‍්‍ර ක කොමිස් මුදල ඔහුට ලැබීම. 
2. දැනුවත් වීමක් තුළින් ස`ගරාමය පුවත්පත ලබා ගැනීම. 
3. ඉතා අඩු මුදලකට දැනුම් සම්භාරයක් ලබා ගැනීම. 
4. දේශීය දේ ස`දහා යොමුවීම. 

වෙළ`දපොලේ වැඩි මුදලකට ඇති ස`ගරා වෙළ`දසැලක 2 ක් හෝ 4 ක් පමණක් තිබෙන බවත් එය යම් පාරිභෝගික පිරිසක් පමණක් ගන්නා බවත් ඉතිරි වන මැගසින් එම ආයතනයෙන් නැවතත් රැුගෙන යන බවත් අප කල සමීක්ෂණයකදී තහවුරු විය. ස`ගරාව මුද්‍රණය කරන ආයතනය ඉතාම හො`දම තත්වයෙන් එය මුද්‍රණය කරන අතර වෙළ`ද දැන්වීම් ස`දහා ඉතා අධික මුදලක් ලබා ගනිමින් ඉතා සු`ථ ස`ගරා ප‍්‍රමාණයක් මුද්‍රණය කර බෙදා හරියි. මැගසින් එක හැම කඩයෙම එල්ලී තිබුනා මිස අළෙවි වී නොමැත. මැගසීන් එළි දැක් වූ බව සනාථ කර ඇත. 

දැන්වීම් ලබා දුන් ආයතනයේ අරමුණද ඉටු වී නොමැත. එහෙයින් අප පාරිභෝගිකයා තුලට ගොස් බෙදා හැරීමට තීරණය කළ අතර එය ඉතා සාර්ථක බවත් දැන්වීම් ලබාදෙන ආයතනයේද අරමුණ ඉටුවන බවත් මතක් කර සිටිමු. 
දැන්වීම් ලබා ගැනීම මිල ගණන් 
1. ඉදිරි පිටුව (දෙවන පිට* වම මසකට 25000/- 
2. ඉදිරි පිටුව (තුන පිට* දකුණ මසකට 30000/- 
3. අවසාන පිටුවට පෙර පිට (වම* මසකට 20000/- 
4. අවසාන පිටුවට පෙර පිට (දකුණ* මසකට 25000/- 
5. අවසාන පිටුව මසකට 40000/- 
6. ඇතුල් පිටු මසකට 15000/- 

1 හා 2 ලබාගන්නේ නම් මසකට 50000/- ක් 
3 හා 4 ලබා ගන්නේ නම් මසකට 40000/- ක් 

සිය`ථම දැන්වීම් අවුරුද්දක් අප සම`ග පලකිරීමට එක`ග වන්නේ නම් එක් දැන්වීමක් නොමිලේ පලකරනු ඇත. 

ඔබගේ වෙළ`ද දැන්වීම් අනුව සිය`ථම ආහාර පාන වට්ටෝරු අප විසින් නොමිලේ සකස් කර ඔබගේ අරමුණු පරිදි පලකිරීම සිදු කෙරේ. දැන්වීම පල වූ පසු ීගන්‍ග ඛසහ්බ්ටැ ්රැුක්‍ භදග 075456320 ඊධක්‍ ඵසරසට්ප් ශාඛාවට ඔබගේ චෙක් පතකින් ගෙවීම සිදු කළ හැක. අපගේ කාර්ය මණ්ඩලය ඔබ වෙත ඉතාමත් හොද සේවයක් ලබා දීමට නිතරම කැපවී සිටිනු ඇත. 
ඔබගේ ප‍්‍රතිචාරය ඉතා ඉක්මණින් අප වෙත ලබා දීමට කටයුතු කරනා ලෙසට ඉතා කෘතඥව ඉල්ලා සිටිමි. 

ස්තූතියි. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews