POSTED ON Sunday, February 23, 2014| | Edit Post

  •  PCB (Printed Circuit Board) යනු?
  •  PCB වර්ගයන්?
  •  PCB නිරිමානය කරන ආකාර
  •  PCB ලංකාවේ භාවිත කරන අවස්ථා
  •  අප සපයන සේවාවන් (විමසන්න- 075-8682850)

01._PCB (Printed Circuit Board) යනු?
ඉලෙට්රෝ නික උපාංග වල අන්තර්ගත පුවරු වර්ගයකි.මෙහි ලොහ තීරූ පිහිටා ඇත.ඒවා මගින් පරිපථය තුල විදුලිය හෝ දත්ත රැගෙන යෑම සිදු කරයි.මෙය ඉලෙට්රෝමනික උපකරනයේ ක්රීටයාකාරීත්වය පාළණය කිරිම හා ඇතුළත සිදුවන සියලුම මෙහෙයුම් කටයුකු සදහා ඇතුලත් ඉලෙට්රෝෝනික උපාංග කොටස් සවි කර තනා ඇත.
රූපය බළන්න..


  
02.  PCB වර්ගයන්?

  • Single layer pcb boards.
  • Multilayer pcb boards.
  • Single layer pcb boards.

මෙවාහි එක් පැත්තක පමනක් ලොහ තීරු වැනි සම්බන්දක රේඛා පිහිටා ඇත.අනෙක් පැත්තේ මුද්රිතත අකුරි හෝ සංකේත පිහිටා ඇත. 
රූපය බලන්න
  



තවදුරටත් තේරුම් ලැනීමට පහත රූප බලන්න.
  • Multilayer pcb boards.

යනු ලෝහ තීරූ ඇති ස්තර දෙකකට වැඩි ප්ර මානයක් අන්තර්ගත පරිපථ වේ. මෙරටෙහි බහුලව ස්තිර දෙකක්  (dual layer) පමනක් ඇති PCB හාවිත වන හෙයින් ඒ ගැන පමනක් තෙරතුරු ඉදිරිපත් කරන්නම්.
මෙවාහි දෙපැත්තෙහිම ලොහ තීරු වැනි සම්බන්දක රෙඛා පිහිටා ඇත. එයින් දෙපසෙහිම මුදී්රකත දැ තිබිය හැක. තනි පැත්තක උවද තිබිය හැක. මුදී්රරත දෑ දෙපසෙහිම හෝ එක් පැත්තක පිහිටන්නේ ද යන්න් තිරනය වන්නේ අදාල පරිපතයේ සංකීර්න භාවය අනුවය. මෙය කලින් කියු වරගය හා සසදන විව ප්රහධානම වෙනස් කම වනුයේ මෙහි දෙපැත්තේහිම ලෝහ තීරු (සම්බන්දක රේඛා) පිහිටා තිබීමයි. නමුත් මා කලින් කියු වර්ගෙයෙහි එක් පැතිකඩක පමනක් ලෝහ තීරු පිහිටා තිඛේ.
තවදුරටත් තේරුම් ලැනීමට පහත රූප බලන්න. 


 PCB නිරිමානය කරන ආකාර

ඉතින් මෙවා සාදා ගන්නේ තඹ පුවරැ මත අදාල පරිපත සටහන මෘද්ර්නය කර පසුව එය රසායනික ද්රාාවනයක දමා මද කාලයකින් පසු  ගනු ලබයි. ඉන් පසු මෘද්රියත කොටස් පමනක් ඉතිරිව අනෙත් සියලුම තඹ කොටස් දියවී ගොස් ඇති ආකාරය දක්නට ලැබෙ. දැන් සිදුරු කිරීමට ඇති තැන් සිදුරු කිරිම කළ යුතුයි. පසුව එය තවත් ද්රාදවනයන් භාවිතයෙන් පිරිසිදු කර මුද්රනනය කර තිබු කොටස ඉවත් කර. එය මත ආලේපන වර්ගයක් ආලේප කර. අකුරු හා සංකේත මුද්ර්ෙන නයට භාජනය කරයි. 

දැනගැනීම සදහා වීශේෂිත ආකාරයෙන් නවීන තාක්ෂනය භාවිතා කර නිශ්පාදනය වන Multilayer pcb boards.  නිපදවන ආකාරය පිළිබද අදහසක් ලබා දීමට කැමැත්තෙමු. පහත රූපය බපන්න..




 PCB ලංකාවේ භාවිත කරන අවස්ථා

ඉතා විශාල වශයෙන් විවිද දෑ සදහා මෙරටෙහි මෙවා භාවිත වෙ.නමුත් මා එයින් කිහිපයක් ඉදිරපත් කරන්නම්.

01. තමාගේ විනොදාංශ සදහා පරිපත තනා ගිනීමට.
02.විශ්ව විද්යිල සිසුන් ගේ ව්යනපෘති සදහා.
03.විදුලි රටා ඇතුලත් දෑ නිරිමානය සදහා.
05.කර්මාන්ත ආශ්රිලත නිර්මානයන් සදහා.
06.බල්බ නිශ්පාදනය සදහා.
07.බල්බ සදහා විදුලිය සැපයිමට පරිපත නිර්මානය සදහා.
08.තම කායාලීය ක්රිදයාකරකම් සදහා.
09.ආයතනික අත්හදා බැලීම් සදහා.
10.ආයතනයේ විවිද නිශ්පාදනයන්හි ඇතුලත් කිරීම සදහා.

- අප සපයන සේවාවන්
01.පරිපත සැලසුම් කර දීම.
02.පරිපත සැලසුම් කර අදාල පරිපතය නිර්මානය කර දීම.
03.පරිපත සැලසුම් කර අදාල පරිපතය නිර්මානය කර දීම හා එකලස් කිරීම.
04.ඹබ සැලසුම් කළ පරිපතය නිර්මානය කර දීම.
05.ඹබ සැලසුම් කළ පරිපතය නිර්මානය කර දීම හා එකලස් කර දීම.

පරිපත නිර්මානය කරගැනීම සදහා විමසන්න- 075-8682850

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews