POSTED ON Sunday, July 6, 2014| | Edit Post
මයික්‍රෝ සමාගම ගැන අපි කතාකරද්දි මුල් කාලේ ගොඩක් අය කරේ අපිට බනින එක.චීනෙන් කෑලි ගෙනත් සෙට් කරාම අපේ වෙනවද අහපු ගොඩක් අය හිටියා. මේ ප්‍රවෘත්තිය ඒ අයගෙ මනසට පනිවිඩයක් දේවි.. කොයි දේත් එක පාර සර්ව සම්පූර්න වෙන් නෑ.පියවරෙන් පියවර එන්න ඕන.අපේ කෙනෙක් අලුත් දෙයක් කරද්දි ඒකට අකුල් හෙලන්නෙ, බනින්නේ නැතිව උදව්වක් වචනෙන් හරි කරන්න පුලුවන් නම් ඒකයි ලාංකික කම කියන්නේ..

මෑත උදාහරනයක් දෙන්නම්. මේ වගේම ගමනක් ඇවිත් තමයි  ජපානයේ "හොන්ඩා" සමාගම සමග "හීරෝ හොන්ඩා"නමින් එකට ආපු  ඉංදියාවේ "හීරෝ" සමාගම  මෑතකදී තනිවම මෙහෙයුම් කරන්න ගත්තේ..ඒ වගේම මෑත අනාගතයේදී අපේ දෑසුත් පින් කරල තියේවි 100%ක් අපේ රටේ හදපු වාහනක් දකින්න.එතකම් අපි ඔවුනට හැකි අයුරින් සහයෝගයක් දෙමු.


- "ගන්න අපේ දේ" පනිවිඩයකි.











----------------------------------------------------------------------------------------
ලැරීට followers ලා 8,381,485 ක් හ්ම්ම්...කවුද මේ ලැරී ?

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews