POSTED ON Tuesday, July 15, 2014| | Edit Post
මේ සටහන අපි ඔබට ගෙන එන්න හිතුවේ නාලිකාවේ විකාශය වුන සම්මානනීය වැඩසටහනක් වන "වෙනස"  වැඩසටහනේ දැකපු දෙයක් නිසා.




ඩිල්ෂාන් කියන්න වගේ අපි ගොඩක් වෙලාවට හිතන්නේ ලෝකේ ලොකුම සහ අමාරුම ප්‍රශ්නටික තියෙන්නේ අපිට කියල..

ප්‍රශ්න වලට අබියෝග කරන්න ඒවා දරාගන්න , ජයගන්න පුළුවන් ශක්තිය හදාගන්න අපි තුලින්ම උත්සහ කලත් සමහර විට එකට වැඩ පහසුයි අපි අවට සමාජයේ ඇති දුක , ප්‍රශ්න සමග සමපාතව හිතල බැලුවොත් ලෝකේ ඕනතරං මිනිස්සු ඉන්නවා අපිට වැඩ ප්‍රශ්න තියෙන හා ඒවාට උත්තර හොයමින් ජිඉවත් වෙන..


අපි අහල තියෙනවා..
 " දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම්ලද අම්මා අම්මා ..."

මේ කියන්නේ අනුරදපුරය පැත්තේ ජිඉවත්වේන අවරුදු 75 ක උතුම් අම්මකෙනෙක් ගැන. ගොවිතැන් කරමින් දරුවන් පෝෂණය කල පිය දරුවන් කුඩා අවධියේ මියගොසින්..

මේ වීඩියෝ බලන්න ඔබට තේරෙනවා ඇති මේ අහිංසක අමම කොයිතරම් කැපකිරීමක් කරනවද
දරුවන් වෙනුවෙන්...

01



02



මේ අසරණ අය ජිවත් කරවන්න උදවු අවශ්‍ය ඇති.. දරුවන් 5 දෙනෙක් මේවගේ බල ගන්න එක ශ්‍රමයෙන් වගේම මුදලිනුත් ඉතා තදින් දැනෙන කරණය බව මේ දර්ශන දඅක්කම ඔබට හිතෙනවා ඇති. සංවේදී හිත ඇති ඔබගේ නෙත්කඳුලින් තෙත් කරන්න ඇති.

අපි මේගැන අහන්න අයි.ටි.එන් නාලිකාවේ වෙනස වැඩසටහන නිෂ්පාදනය කරන මංජුල ඇතුගල මහතා සම්බන්ද කරගත්ත. එඅ අනුව තමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ. ඒ අම්මාගේ පුතා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය පහතින් සටහන් කරන්නෙ පුංචි හරි උදව්වක් කරන්න පුලවන් කෙනෙක් ඉන්නවානම් වැදගත් වෙන නිසා..

මොන්ටිසොරිය පැවත වගේන යන පුතා - 0728338219

ඒ එක්කම කැමති අයෙකුට මේ ගැන මංජුල ඇතුගල මහතාගෙනුත් අහල බලන්න පුළුවන්. ඒ මහතාගේ දුරකථන අංකය 0714856177

මේ වැඩසටහන ඉදිරිපත් කරන ඩිල්ෂාන් සහ සම්පත් දෙදනාත් මතක කලයුතුය.

------------------------------------------------------
<> සකස්කළේ WEBURL සහ GannaDeshiyaDe <>




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews