POSTED ON Tuesday, September 17, 2013| | Edit Post
මේක අපි අලුතෙන්ම හදපු android ගේම් එකක්.ගේම් එකේ නම Hungry Squirrels. අහිංසක ලේනේක්ගේ පලිගැනීමක් ගැන කතාවක් තමය් ගේම් එකට පාදක වෙලා තියෙන්නේ. ඉතාම ලස්සන කතාවක් එක්ක අභියෝගාත්මක ගේම් play එකක් දෙන්න අපි මහන්සි උනා. එක කොච්චර සාර්ථක වෙලාද කියල තීරණය කරන්න පුළුවන් ඕගොල්ලොන්ට. Play Store එකේ Casual ගේම් කාණ්ඩය යටතේ මේ ගේම් එක download කරන්න පුළුවන්. New versions වල දැනට රෑන්ක් එක 200 වගේ මේ ගේම් එක තියනවා.

ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් attach කරලා තියනවා. අපි කට්ටියගේ නම clozaps. ලැබෙන ප්‍රතිචාරත් එක්කම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එකට ඔබල දක්වන සහයෝගයට ස්තුති..

Play Store එකේ ලින්ක් එක 
https://play.google.com/store/apps/details?id=com.rabbile.gameing.hungrysquirrels






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews