POSTED ON Friday, September 6, 2013| | Edit Post
නව නිර්මාණ කරුවන්ගේ නිර්මාණ හැකියාව සහ උනන්දුව ඉහල නැංවීම උදෙසා Neucly NewEra තාක්ෂණික පුවත් වෙබ් අඩවියෙන් නවතම වැඩසටහනක් අරඹා තිබේ.

ඒ ඔබගේ නවතම නිර්මාණ පිළිබද තොරතුරු අපගේ Neucly NewEra තාක්ෂණික පුවත් වෙබ් අඩවියේ පුවත් ලෙස පළකිරීමයි.
එමගින් ඔබගේ නිර්මාණ වලට වෙළදපොලක් හා වටිනාකමක් ලැබේ යයි අපි බලාපොරොත්තු වෙමු.

ඔබගේ නිර්මාණ පිළිබද තොරතුරු පහත පරිදි අප වෙත යොමු කරන්න.

1. නිර්මාණකරුගේ නම
2. නිර්මාණකරුගේ දුරකථන අංකය (ප්‍රසිද්ධ කරනු නොලැබේ.ඔබව සම්බන්ද කරගැනීම සදහා පමණයි)
3. නිර්මාණයේ චායාරුපයක් හෝ කිහිපයක්
4. නිර්මාණය පිළිබද විස්තරයක්
5. Video තිබේනම් එය YouTube වෙබ් අඩවියට යොදා එහි ලිපිනය(URL) අප වෙත යොමු කරන්න.(සැ.යු :- Video තිබේ නම් නිර්මාණය පළිබද විස්තරය පේලි 20 කට වැඩි ප්‍රමාණයක් යෙදීමට සැලකිලිමත් වන්න)
5. වෙබ් අඩවියක් නම් එහි ලිපිනය
6. තොරතුරු ලබාදෙන්නෙක් නම් ඔබගේ නම සහ දුරකථන අංකය

ඔබගේ නිර්මාණ පිළිබද තොරතුරු අප වෙත යොමු කල හැකි ආකාර

www.facebook.com/neucly වෙත යොමු කිරීම(message මගින්)
අපගේ e-mail ලිපිනය neucly@gmail.com වෙත යොමු කිරීම

නවතම තාක්ෂණික නිර්මාණ
නවතම කුඩා හෝ විශාල සිනමා නිර්මාණ
නවතම වෙබ් අඩවි නිර්මාණ
නවතම මෘදුකාංග නිර්මාණ
වැනි ඕනෑම නව නිපැයුමක් පිළිබද තොරතුරු අප වෙත යොමු කල හැකියි.

වැඩි විස්තර සදහා :- www.facebook.com/­neucly
0722139565
0752239051)

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews