POSTED ON Monday, September 16, 2013| | Edit Post
""දැන් "CommentME"  PhotoComment වලට විතරක් නෙමෙයි..
ඕනෙම Size එකක ෆොටෝ එකක් හදා ගන්න පුලුවන්.""

*Name/Category/#Tags වලින් ෆොටෝ කොමෙන්ට් Save
 කරන්න පුලුවන් නිසා PhotoComments 200ක් 300ක් අස්සෙ තමන්ට
 ඕනෙ අයිඩියා එක ඉක්මනින් හොයා ගන්න 'CommentME'Software 
 එකෙන් පුලුවන්
*හොයා ගත්ත PhotoComment එක Click 2කින් Facebook
 එකට ඇඩ් කරන්න පුලුවන්.

 Software එක ගන්නකොටම PhotoComments 300ක් ඇඩ් කරල 
 තියෙන්නෙ.තමන්ගෙ ඒවත් ඇඩ් කර ගන්න පුලුවන්.

*සරලව විනාඩියකටත් අඩු කාලයකදී තමන්ගේම PhotoComment එකක් හදා
  ගන්න 'CommentEditor'වලදි පුලුවන්.Image add/Draw Shapes/Pen tool/
 TextType(සිංහල/English)වගේ පහසුකම් ඇති අතර Software එක  සමගම 
 ලබා දෙන ය Meme Templates විශාල උපකාරයක් වේ.
*ScreenCapture වලින් ඉක්මනින් DisplayPhoto එකක්
  Add කර ගන්න වගේම WebCam වලින් Image
  එකක් ඇඩ් කර ගන්නත් පුලුවන්.

---------------------------------------------------
Download 1.3:http://www.commentme.tk/
((1.2 භා විතා කල අය UPDATE එක බා ගත කර ගන්න(9MB)))
---------------------------------------------------
""දැන් "CommentME"  PhotoComment වලට විතරක් නෙමෙයි..
ඕනෙම Size එකක ෆොටෝ එකක් හදා ගන්න පුලුවන්.""




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews