POSTED ON Saturday, March 16, 2013| | Edit Post

Photo: ඉන්දියන් හදුන්කූරු වෙනුවට ලංකාවේ හදුන්කූරු

ලංකා සුමේධා නිෂ්පාදනයන් 1989 වසරේදී ආරම්භ කල අතර , ඉතා කෙටි කාලයක් ඇතුලත බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය වී ඇති බවට දේශීය නිෂ්පාදනයන් අගය කරන ඔබ සැමට සතුටින් දන්වාසිටිමු.. ලංකා සුමේදා සුවඳ හඳුන්කුරු සියට සීයක්ම ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් නිෂ්පාදනය කරනු ලබන අතර ඒවා ඉතා උසස් ප්‍රමතියෙකින් යුතුව වෙළඳපොළට සපයනු ලැබේ.
ඔබ අපගේ දේශීය නිෂ්පාදනයන් මිලදී ගැනීමෙන්, ඔබ වැයකෙරෙන මුදල එම ගම්මානවල වෙසෙන අපගේ අහිංසක මිනිසුන් අතරේ බෙදී යෑමෙන් ඔව්නට යහපතක් උදා වනු ඇත. අපේ මුදල් අප දිවයින ඇතුලතම ගැවසෙනු ඇත. ඉන්දියාව ඇතුළු අනිකුත් රටවල් වලට අපේ මුදල් ගලා යන්නේ නැත...... සම්පූර්න ලිපිය කියවන්න - http://gannadeshiyade.blogspot.com/2013/03/blog-post_16.html

*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out - http://www.facebook.com/GannaApeDe?ref=stream
*******************************

අපගේ blog අඩවියටත් පිවිසෙන්න - http://gannadeshiyade.blogspot.com/ලංකා සුමේධා නිෂ්පාදනයන් 1989 වසරේදී ආරම්භ කල අතර ඉතා  කෙටි කාලයක් ඇතුලත බොහෝ දෙනා  අතර ඉතා ජනප්‍රිය වී ඇති බවට දේශීය නිෂ්පාදනයන් අගය කරන ඔබ ැමට සතුටින්  දන්වාසිටිමු.. 
ලංකා සුමේදා සුවඳ හඳුන්කුරු සියට සීයක්ම ලංකාවේ ග්‍රාමීය  කාන්තාවන් නිෂ්පාදනය කරනු ලබන අතර ඒවා ඉතා උසස් ප්‍රමතියෙකින් යුතුව වෙළඳපොළට සපයනු ලැබේ.

ඔබ අපගේ දේශීය නිෂ්පාදනයන් මිලදී ගැනීමෙන්ඔබ වැයකෙරෙන  මුදල එම ගම්මානවල වෙසෙන අපගේ  අහිංසක මිනිසුන් අතරේ බෙදී යෑමෙන් ඔව්නට යහපතක්  උදා වනු ඇත. අපේ මුදල් අප දිවයින ඇතුලතම ගැවසෙනු ඇතඉන්දියාව ඇතුළු අනිකුත් රටවල් වලට අපේ මුදල් ගලා යන්නේ නැත.

එක් සුවඳ හඳුන්කුරක් පැයකට ආසන්න කාලයක් දැල්වෙන අතර ඉතා ප්‍රසන්න සුවඳක් දසත පැතිරේ.විවිද සුවඳ විහිදුවන  සුවඳ  වර්ග12කින්  අපගේ  නිෂ්පාදනයන්  ඇත.
අපගේ  නිෂ්පාදනයන් අතර  විශේෂ සියයට සීයක්ම  සුවභාවික අමු ධර්වයන් යොදා නිෂ්පාදනය කරන ලද ආයුර්වේද හඳුකුරක් අප නිර්මාණය කර ඇතඑම ආයුර්වේද සුවඳ හඳුන්කුරු සදහා සුවඳ කොට්ටන්සම්බ්‍රනි,පු සම්බ්‍රනිසුදු හඳුන් විශ්නුකන්ත්රිඅගිල්,සවෙන්දරදේවදරආදිය යොදාකිසිම අස්වාභාවික රසායනික ද්‍රව්‍ය නොයොදා සකස් කර ඇත. හුස්ම ගෙනීමට අපහසු නොවන ඉතා සියුම් සෞම්‍ය  ප්‍රසන්න සුවඳක්  මෙම ආයුර්වේද හඳුන් කුරු වලින් විහිදේ. ඉතා තද සුවඳක්  නොමෙති මෙම ආයුර්වේද සුවඳ හදුන්කුර ඉතා ප්‍රසන්න දිව්‍යම සුවඳක් දසත පැතිරේ . මෙම පැකටුවක සිල්ලර  මිල  රුපියල් 80.00 කි.
අපගේ  නිෂ්පාදනයන් අතර ROSE, Sandalwood. Lily, Jesmine,Zinnias නමින් වර්ග පහක ඇත. මෙම එක හඳුන්කුරු පෙකෙටුවක් තුල ගනකමින් යුතු අඟල් 9දිග  කුරු 20ක් යොදා ඇත. මෙම එක පෙකෙට්ටුවක්  වෙළඳ පොලෙන්  රුපියල් 60.00ක් වෙනි සුළු මුදලකට මිලදී ගත හැකියා.
අපගේ ප්‍රථම නිෂ්පාදනය තායි සුමේදා හඳුන්කුරු  වන අතර එය දම් පැහැයෙන්  යුතු පෙට්ටියක බහා වෙළඳ පොලේ ඇත. මෙහි කුරු 10ක් ඇති අතර අප විසින් සොයාගත් විශේෂ සුවඳ වර්ග කිහිපයක් මිශ්‍ර කර වෙළඳපොළට හඳුන්වා දුන් අතර ලොකු කුඩා,තරුණ මහලු සැමගේ ජනප්‍රියත්වයට පත්ව එත. මෙය වෙළඳපොලේ රුපියල් 30.00  වැනි සුලු මුදලකට විකුණනු ලැබේ.
        Royal සුමේධා සුවඳ හඳුන්කුරු  කොල පැහැති පෙට්ටියකින් වෙළඳපොලෙන්  රුපියල් 20.00 වැණි ඉතා අඩුමුදලකට  මිලදී ගැණීමට හැකිය.
ලංකා සුමේදා Little Giant හඳුන්කුරු ගනකමින් ඔබගේ කුඩා ඇන්ගිල්ල තරමට මහතඑක කුරක් පැය 2ක් නොනිමී දැල්වෙන අපගේ නිෂ්පාදන අතරේ උසස්ම නිර්මාණයකි. විශේෂයෙන් සංචාරක හෝටල් වල එළිමහන් උත්සව වලට  සහ හෝටල් ආලින්දයේ දල්වා, විදේශිකයන්ගේ පැසසුමට ලක්ව ඇති   මෙම පෙකට්ටුවක සිල්ලර මිල රූපියල් 75කි .   
 කුරු 50කින් යුත් සුමේද 50පරිබෝගිකයන්ගේ ජනප්‍රියත්වයක්   ලබා ඇත. සිල්ලර මිල රූපියල් 75කි. 
ස්මාර්ට් ජයන්ට් (SMART  GIANT ) ඉතා ඝනකමින් යුත්, නොයෙකුත් සුවඳ වර්ග රාශියක් යොදා  ඉතා විශිෂ්ට සුවඳක් ගෙනදෙන අඟල් 23 දිගැති  මෙම විශේශිත සුවඳ කුර පැය  5කට අසන්න කාලයක් දැල්වේ. කුරු 10ක් ඇසුරුමක ඇතී මෙය අපගේ නිෂ්පාදනයන්ගේ මිල අදිකම නිපැයුම වේ.මෙම එක පැකෙට්ටුවක  සිල්ලර මිල   රුපියල් 500.00වේ. පිරිත් පින්කම් සඳහා සහ පසුදා පහන් වන තුරු සිදුකෙරෙන පින්කම් සඳහා බොහෝ දෙනා අපගෙන් මිලදී ගනු ලැබේ.  
තායි සුමෙදා සුවඳ දුපය සියලු පරිබෝගිකයන්ගේ කිර්ති ප්‍රශංසාවට ලක්ව ඇත්තෙ අප අවන්කවම  සියලු දෙනාගේම
යහපත උදෙසා නිසි අයූරින්  ඒවා පිරිත් කොට පාරිබෝගිකයින්ගේ අතට පත් කරනබව සතුටින් දන්වමුඅනුරපුර මිරිසවෙටිය විහාරස්ථානයේ වෙඩසිටින සිටින  අප කල්‍යාණ මිත්‍ර ගරු ස්වමින් වහන්සේලා විසින් තුන් මසකට වරක් එළිවෙනතුරු පිරිත් කර ඒවා සියලු  පාරිබෝගිකයින්ගේ යහපත පිණිස අපට කරුණාවෙන් ලබාදෙනු ඇත.
මෙය පැකට්ටු වර්ග 2කින් පරිබෝගිකයට  වෙළඳ පොලට යවා ඇත. ග්‍රෑම්  100 පැකට්ටුවක් රුපියල් 60 ද  ග්‍රෑම්  50ක පැකැට්ටුවක් රුපියල් 40ක් වේ .
ත්‍රිලෝක සුවඳ මුසුකල පිරිසිදු සත්ව මේද අඩංගු නොමැති පොල්තෙල් කුප්පියක් සහිත පහන් තුනක් සහ තිර 3ක් යොදා සකසා  ඇත (thriloka fragranced oil  lamps )
 
 Sumeda Elpitiya
Chairman & Managing Director,
Thai Sumeda (Pvt) Ltd,
Manufacturers, Distributors & Exporters of
Incense Sticks, Incense Powder & all Incense Products
401/7. Kotte Road,
Pita Kotte,
Kotte.
Sri Lanka.
Tel        94 11 2 824087
Mobile: 94 777788565
Fax:       94112854512
             sumeda_us@yahoo.com
Skype: sumedaelpitiya    

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews