POSTED ON Friday, March 15, 2013| | Edit Post

  Firefox යනු අප කාගෙත් හද දිනාගත් Web Browser එකකි. වර්ථමානයේ, එය Chrome, Opera, Safari ද අභිභවා ගමන් කරයි. ඔබ ඊට එකඟ නොවන කෙනෙක් නම් ඒ හුදෙක් Firefox වල හැකියාවන් නොදන්නා නිසාය. මුල සිටම Firefox, නොමිලයේ ලබදෙන OPEN SOURCE මෘදුකාංගයකි. Open Source වීම, Firefox අද ලබාගෙන ඇති ජයග්‍රහණයේ මූලිකම හේතුවයි!....


මේ ඔබට හඳුන්වා දීමට යන්නේ, Firefox සඳහා වූ "ඉඟිය" නම් Add-on එකයි. 


"ඉඟිය" Firefox වලට ඇතුලත් කිරීමෙන් පසුව, ඕනෑම web site එකකට පිවිස, ඔබ දකිනා ඉංග්‍රීසි වචනයක් වෙතට Mouse Point එක රැගෙන යන්න. එවිට සුළු වේලාවකින්, එහි සිංගල අරුත ඔබට ඉදිරිපත් කෙරෙනු ඇත!!

එලෙසම සිංහල වචනයක් වෙතට mouse point එක ගෙන ගිය විට, ඊට අනුරූප ඉංග්‍රීසි වචනය ද ඔබට ඉදිරිපත් කෙරෙනු ඇත.

ඉඟිය Firefox මත install කර ගැනීමට පහත Link එක Click කරන්න: මෙතනින් 

ඔබට වචනයක සමාන අර්ථ දෙන පද ලැයිස්තුවක් ගැනීමට, අදාල වචනය වෙත mouse point එක යොමු කරන, Ctrl + Alt යතුරු ඔබමින් mouse එකේන් Right Click කරන්න.


මූලාශ්‍රය - 01

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews