POSTED ON Tuesday, March 12, 2013| | Edit Post





දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 21,600ක් මියයන බව රෝහල් වාර්තා පෙන්වා දෙයි.දුම්පානය හේතුවෙන් හෘදයේ හා කිරීටක ධමනි තුළ ඇතිවන අවහිරතාවන් මීට ප්‍රධාන හේතුව වී ඇතැයි වෛද්‍ය විශේෂඥවරු පවසති. මේ අතර මුඛ පිළිකා හා පෙනහළු පිළිකාවලින් සියයට 70කට හේතුව දුම්පානය බවද තහවුරු වී තිබේ. නිදහසින් පසු අප රටේ පුද්ගලයන් 1,80,000ක් දෙනා දුම්පානය හේතුවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය දත්ත වාර්තා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව තුළ දුම්පානයට වැඩිවශයෙන් ගොදුරු වී ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් බවද සමීක්ෂණ වාර්තා පෙන්වා දේ.




*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out ☛☛☛☛☛ http://www.facebook.com/GannaApeDe?ref=stream

*******************************

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews