POSTED ON Saturday, March 16, 2013| | Edit Post



සරසවි සිසුන්ගේ පවසට නිමාවක් දෙමින් ශ්‍රී ජයවර්දනපුර සරසවියේ විවෘත ආපනශාලාව අසල පැලවත්ත කිරි සමාගමෙන් නව කිරි හලක් ආරම්භ කර ඇත.පැලවත්ත  සමාගම හා විශ්ව විද්‍යාලය සම්බන්ද කරමින් මෙය ආරම්භ කර ඇත්තේ කලමණාකරන  පීඨයේ වසන් වසර සිසුවෙකු විසිනි.

ඔහු නමින් G.V.T.දිල්රුක් වන අතර ව්‍යවසායකත්ව අධ්‍යාපන  අන්ශයේ ඔහු හදාරන උපාදි පාඨමාලාවේ අවසන් වසර ව්‍යාපෘතිය ලෙස මෙය අරම්භකර ඇත.එය අනිවාර්යෙන්ම නව ව්‍යාපෘතියක් විය යුතු අතර ඉදිරියේදී රටේ ප්‍රධාන පාසල් වලට මෙය ව්‍යාප්ත කිරීමටද ඔහුගේ අරමුන කර ඇත.ඔහුගේ දුරකතන අන්කය 0772317385

පැලවත්ත කිරි සමාගමෙ ෆේස්බුක් පිටුව  මෙතනින්






1 comment:

  1. Oba weni aya thawa thawa ape wiswa vidyala walin bihi wiya yuthuyi
    magen biw kiri walata naya nethi dahiriyawantha puthuni Api obata hisa namaa achara karamu

    ReplyDelete

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews