POSTED ON Tuesday, March 19, 2013| | Edit Post

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එල්.ටී.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු ලෙස සැලකෙන ගුණසිංහම් කසේන්ද්‍රන් මෙරට උසම (අඩි 7යි අඟල් 3) පුද්ගලයා ජාතික පැසිපන්දු කණ්ඩායමේ අවස්ථාවක් ලබාදීම සඳහා කොළඹට කැඳවා ඇත.

 ඔහු යුද සම‍ය අවසානයේ හමුදාවට භාරවි වපොළොන්නරුවේ කන්දකාඩු හිදී පුනරුත්ථාපනය විණ මේවන විට 34 හැවිරිදි වියේ පසුවන කසේන්ද්‍රන් එක් දරු පියෙකු බවද සැලවේ. .
කසේන්ද්‍රන් එසේ ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ
අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා  ඇතුළු පිරිසක් සමග ඡායා රූපයකට ද පෙනී සිටින ලදී. මේවන විට 34 හැවිරිදි වියේ පසුවන කසේන්ද්‍රන් එක් දරු පියෙකු බවද සැලවේ. .

මූලාශ්‍රය - 01

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews