POSTED ON Wednesday, March 13, 2013| | Edit Post
.


  ඔබට සිතෙන ඔනෑම දෙයක් සිතුවමට නගන්න..

මොරටු විශ්වවිද්‍යාලයේ දක්ශයන් පිරිසකගෙන් සමන්විත ‘ 4Axis Solutions’ සමාගම විසින් විශිෂ්ඨ ශ්‍රී ලන්කික නිශ්පාදනයක් එලිදක්වා ඇත.Android ජංගම දුරකථනය සඳහා නවතම නිෂ්පාදනයක් වන "Drawing Desk"  ඇප්ලිකේෂනය හඳුන්වාදි ඇත.

3D පින්සල් සහ Stamps භාවිතා කර ඔබේ සිත්තම අලංකාර කර ගන්න. Pro Desk හි ඇති විශේෂ වර්ණ සංකලනය භවිතා කිරීමෙන් ඔබේ නිර්මාණය වර්ණවත් කර ගැනීමේ අවස්ථාව ඔබ සතුයි. Kids Desk යනුවෙන් කුඩා ලමුන් සදහාම වන සිත්තම් නිර්මානය කරගෑනීමට වෙනමම යොමුවක් ඈත.


ඔබගේ කලාත්මක අදහස්,කලාත්මක හැඟීම් සහ සිහින යථාර්තයක් කරගැනීමට අදම "Drawing Desk" හා එක් වන්න ...

Download Links: - මෙතනින්
ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට මෙතනින්


*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out ☛☛☛☛☛ http://www.facebook.com/GannaApeDe?ref=stream

*******************************












Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews