POSTED ON Tuesday, March 19, 2013| | Edit Post
අපේ රටට ඉවක් බවක් නැතිව ඉදිකටුවේ සිටම බාල ඉන්දියානු භාණ්ඩ ගෙන්වයි. අපේම දේශීය නිෂ්පාදනයක් වර්ධනය කරගැනීමක් ගැන කිසිදු කතාබහක් නැත. ඉන්දියාවෙන් ගෙන්වන ත්‍රී රෝද රථ වෙනුවට භාවිත කල හැකි, එම මිලටම ලබාගතහැකි සුවපහසු දේශීය මෝටර් රථයක් නිපදවීමට අපේ මයික්‍රෝ සමාගමට ඇති හැකියාව ගැන සැකයක් නැත.



 එවැනි මහාපරිමාණ නිෂ්පාදනයක් සදහා ඔවුන්ට අවශ්‍ය වනු ඇත්තේ මූල්‍ය පහසුකම් පමණි. රජය විසින් නිකරුණේ කාබාසිනියා කර දමන මුදල් වලින් කොටසක් මෙම සමාගමේ ආයෝජනය කර ශක්තිමත් දේශීය නිෂ්පාදනයක් ගොඩනගන්නේ නම් කෙතරම් අගනේද.

එහෙත් අදටත් මෙවැනි දෙයක් ගැන කිසිම කතා බහක් නැත්තේ, ඉන්දියානු ත්‍රී රෝද රථ ගෙන්වන්නන්ගෙන් රජයේ ඉහල තැන්වල වැජබෙන උත්තමයන්ට පිදෙන කොමිස් කුට්ටි වල රස නිසාදැයි නොදනිමු.


අපි එක් වී මතයක් ගොඩනැගීමට මෙය Share කරන්න.

















උපුටා ගෑනීම -  http://www.facebook.com/LunuAmbul

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews