POSTED ON Tuesday, March 19, 2013| | Edit Post


ලොව සුපතල චිත්‍ර පට නිෂ්පාදක ස්ටීවන් ස්පිල්බර්ග්, ඔහුගේ "ලින්කන්"නම් අතිසාර්ථක චිත්‍ර පට තිරගත කිරීමෙන් පසු විවේක ගැනීමක් වශයෙන් ලෝක සංචාරයක නිරත වීමට අපේක්ෂා කරයි. 

එහිදී ඔහුගේ සාර්ථක සිනමා නිර්මාණයන් වන ජුරාසිපාක් පටිගත කරන ලද හවායි දුපත් සහ ඉන්ඩියානා ජෝන්ස් පටිගත කල ශ්‍රී ලංකාවට ද පැමිණීමට නියමිතය. 


මෙම ගමන් සඳහා ඔහුගේ බිරිඳ වන කෙට් කැප්ෂෝව් ද සහභාගිවීමට නියමිතය. ස්ටීවන් ස්පිල්බර්ග්ට අයත් ඩොලර් මිලියන 200 වටිනා "ස්ටීවන් සේඅස්" නම් අධි සුඛෝපභෝගී බෝට්ටුවෙන් මැයි මාසයේ මෙම ලෝක සංචාරය සිදුකිරීමට නියමිතය.

ස්ටීවන් ස්පිල්බග් 
ස්ටීවන් ස්පිල්බර්ග්ගේ අධි සුඛෝපභෝගී බෝට්ටුව

ඉන්ඩියානා ජෝන්ස් ශ්‍රී ලංකාවේ පටිගතකල අයුරු














උපුටා ගෑනීම -   exgossip

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews