POSTED ON Monday, April 8, 2013| | Edit Post

  onelmo කියන බ්‍රෑන්ඩ් එක පටන් ගත්තෙ March 14, 2011 .අපේ මූලික අරමුන තමා හොදම වර්ගයේ ප්‍රොඩක්ට් එකක් අපේ කස්ටමර්ස්ලට දෙන එක, අපි හරිම සාදාරන මුදලකට තමා අපේ නිශ්පාදන දෙන්නෙ.ඒවගේම ඒව unique designs. ඒ සදහා අපි rights අරන් තියෙනව. මූලික වශයෙන් අපි ඉදිරිපත් කරන්නෙ Ladie n Gents tshirts වන අතර , ඉදිරියට අපි සෑම අන්ශයක් සදහාමෙ වියාප්ත කරනව, අපි තාම අලුතෙන් පටන් ගත්ත බ්‍රෑන්ඩ් එකක් නිසා ලන්කාවේ අය අතර ප්‍රසිද්ද කර ගැනිඅම තමා අපේ මුලික අරමුන.



අපිට ඉදිරි අවුරුදු කිහිපය ඇතුලත foreign market එකටත් අපේ නිශ්පාදන අපේ බ්‍රෑන්ඩ් නේම් එකෙන් ඉදිරිපත් කරන්න අවශ්‍ය තවය තියෙනව.අපි හැම වෙලේම බලන්නේ quality හොද product එකක් ලබාදෙන්න අපේ කස්ටමර්ස්ලට.orin nugegoda, Moonage nugegoda හිදී අපගේ නිශ්පාදන මිලදී ගත හැකිය.

ඔවුන්ගේ ෆේස්බුක් පේජය - Onelmo


Onelmo is one of the unique fashion emblem that's still blooming in the world of fashions.
It's growing under the maintenance and supervision of the team Onelmo to give you the best quality product that you would fall in love with...
under the strength , caring and team work of Onlemians .... and the heartiest support of our respectable customers...Onelmo will bloom as a huge tree of fashion world...lets watch how she grows with fingers crossed...


Our Vision : To be a one of foremost Fashion emblems in the world

Our Mission : Initiating latest Fashion Trends to our respectable customers for reasonable prices.




ONELMO for Her

Copyright © ONELMO 2013. All Rights Reserved. No part of these designs may be reproduced without ONELMO's express consent.




ONELMO goes to GOTHIC \m/

Copyright © ONELMO 2013. All Rights Reserved. No part of these designs may be reproduced without ONELMO's express consent.






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews