POSTED ON Sunday, April 14, 2013| | Edit Post

"පොල් අයිස්ක්‍රීම්" වෙළදපලට හඳුන්වා දෙයි

පොල් වගාකිරීමේ මණ්ඩල‍ය විසින් පොල් අයිස්ක්‍රීම් ලන්කාවේ වෙළඳපලට හඳුන්වා දී තිඛෙනවා.

පොල් කිරිවලින් නිෂ්පාදනය කරනු ලබන පොල් අයිස්ක්‍රීම්, පොල් වගාකිරීමේ මණ්ඩලයේ කප්තු‍රුපාය අලවිසැල් මගින් පාරිබෝගිකයන්ට පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව පවතී.


පෝෂණ ගුණයෙන් අනූන වූ ස්වභාවික පොල් රසයෙන් යුතු වූ පොල් අයිස්ක්‍රීම් සම්පූර්නයෙන්ම දේශීය නිෂ්පාදනයකි.

මේ දිනවල අම්පාරේදී පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රදර්ශන කුටියෙන් ද පොල් අයිස්ක්‍රීම් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සළසාඇති බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා. 

ලිපිය සැපයීම - Supun Saminsa






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews