POSTED ON Thursday, April 11, 2013| | Edit Post
අනගිභවනීය ශ්‍රී  ලාංකික  නිශ්පාදනයකි.Killer WATT පාවිච්චි කරන්න.ඔබේ විදුලි බිල අඩු කරගන්න.

Offer :
 FREE Delivery to any location in Sri Lanka. Offer valid during 'Avurudu' month till 31st April.Offer is only applicable to callers from 'Ganna Ape De' web site. Ideal gift to take home and start saving from today.

විස්තරය
බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේ නවතම නිෂ්පාදනය වන "කිලර්වොට්" උපකරණය හදුන්වා  දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි මෙය වර්ග 2 කින් නිමවා ඇත. ඒ  කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් සහ කිලර්වොට් ප්‍රෝ වශයෙනි. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දෙයි. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.  


"කිලර්වොට්" උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරයි. 1000W (ඇම්පියර් 5 මාදිලිය )  සහ 3000W (ඇම්පියර් 15 මාදිලිය ) වශයෙන්ද මෙය ලබා ගත හැකි වෙයි.

"කිලර්වොට් ප්‍රෝ" හි ඇති ඩිජිටල් පවර් ගාර්ඩ් උපකරණය අපගේ ඉංජිනේරුවන්ගේ විශිෂ්ට නිර්මාණයකි. ඔබගේ නිවසේ විදුලි බල සැපයුමෙහි වෝල්ටීයතාවය එසැනින් පෙන්නුම් කරන අතර එය පරාසයෙන් පිටතට ගිය විට සම්බන්ධක උපකරණය ඉතා ක්ෂණිකව විසන්ධි කර දමනු ලැබෙයි. මෙවැනි හැකියාවක් ලැබෙන්නේ අති ශුක්ෂම මයික්‍රෝ ප්‍රොසෙසර් තාක්ෂණය නිසයි. මෙවැනි ඩිජිටල් පවර් ගාර්ඩ් උපකරණයක වාසියක් වන්නේ සම්බන්ධක උපකරණය විසන්ධි කිරීමට ප්‍රථම ඒ ගැන දැනුවත් කිරීමයි.

තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

විශේෂාංග
  • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්
  • බලශක්ති සංරක්ෂණය සඳහා අසාර්ථක වුනු තවත් එක් ෆිල්ටර් තාක්ෂණයක් නොවෙයි.
  • සවිකළ උපකරණය ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
  • ඉලෙක්ට්‍රොනික පවර් ගාර්ඩ් පරිපථය. සැපයුම් වෝල්ටීයතා ප්‍රදර්ශකය සහ අඩු/වැඩි වොල්ටීයතාවයකදී ක්ෂණිකව සම්බන්ධක උපකරණය විසන්ධි කිරීම. ("කිලර්වොට් ප්‍රෝ" හි පමණයි )
  • සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ උපකරණ ආරක්ෂා කිරීම. 
 Applications | FAQ | Where to Buy | Warranty and Support 





කිලර්වොට් සවිකිරීමට උපදෙස් - වීඩියෝ පටය. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews