POSTED ON Saturday, April 13, 2013| | Edit Post
Description

I'm Sampath, currently living in United State, with my wife and my daughter Alankara. I have always been into art although I'm not a very good artist; I like to make cool and creative things, regardless of what medium I'm working in. When I'm not glued to my PC, I can be found enjoying time with my family, dancing with my little daughter, watching a movie or eating home made Pizza without letting it cool down. Hope you enjoy. :)

........................................................................................................................................................

සුබ අලුත් අවුරුදක් වේවා!

ත්‍රිමාන වස්තූන් හදන්න හොඳම මාද්යක් තමා මේ paper craft කියන්නෙ. ඒක අපි හිතන තරම් අමාරු නෑ. හැඩතල කපන්න, අලවන්න දන්න ඕනෙම කෙනෙකුට මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුලුවන්. අපෙ පාසල් යන යාලුවන්ට නම් අත්කම් වලට මේක ගොඩක්ම වදගත් වේවි.

බලන්න මේ වීඩියෝ එක - http://youtu.be/4If8UKjaOc0

..........................................................................................................................................................

 මොකක්ද මේ SLR (Single-Lens Reflex camera) 
මොකක්ද මෙ SLR. ඒක වැඩ කරන්නෙ කොහොමද? compact කැමරා එකෙන් ඒක වෙනස් වෙන්නෙ කොහොමද? ඒව ගැන දැනගන්න ඕනෙ නම් බලන්න මේ වීඩියෝ එක. 

http://youtu.be/i1w-0qytzQg


........................................................................................................................................................

අමුතු තාලෙ කේක් එකක්
All in one Cake (Light + Sound + Motion + Art ) 
 වෙනද කේක් හදන විදිය ටිකක් වෙනස් කරල අලුත් තාලෙට හදපු කේක් එකක්. බලන්න මේ වීඩියෝ එක. All in one Cake (Light + Sound + Motion + Art )   
Photo: All in One cake video - http://youtu.be/QHaZ3Agk1SM







.........

කේක් එකක් හදමුද? (Anniversary Cake) Part 1 - මෙතනින්
My First Cake - මෙතනින්
Pizza 1ක් හදමුද? Part 1 - මෙතනින්
Cook with Iron Man - මෙතනින්
......................................................................................................................................................................

අපිටම සාදාගත හැකි Pull-Up Bar එකක් 



Exercise කරන්න කමති අයට වැඩි වියදමක් යන්නෙ නැතුව හදා ගන්න පුලුවන් සරල machine 1ක් ගැන තමා මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. බලන්න මේ වීඩියෝ එක. 
මෙතනින්
......................................................................................................................................................................

YouTube - https://www.youtube.com/videokatha
Blog - http://videokatha.blogspot.com
FaceBook - http://facebook.com/videokatha

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews