POSTED ON Saturday, April 13, 2013| | Edit Post
ශ්‍රී ලාංකීය කිරි ගොවියාගේ ජීවිත පෝෂණය කරමින් පිට රටට ඇදී යන මුදල් ඉතිරි කරමින් 100%ක් නැවුම් දේශීය එළකිරි වලින් නිපදවන උසස් නිපැයුම් පෙළක රස දැන් රටටම....

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...





පිටි මිල වැඩිවෙලා නේද..

ඉතින් ඇයි නහයෙන් අඩ අඩ ඉන්නේ...අපේම මව්බිමේ කිරි වලින්..අපේම රටේ නිශ්පාදිත..අපේම පැල්වත්ත පිටි අරගන්න.අනෙත් සියලුම පිටි වලට වඩා අඩුමිලට..280ක් පමණි.

පේජ් එක පැල්වත්ත පිටි






ශ්‍රී ලන්කාව දැන් බටර් වලින් ස්වයන්පොශිතයි.
- ආරියසීල වික්‍රමනායක(කලමණාකාර අධ්‍යක්ශක.පැලවත්ත ඩේරි ඉන්ඩස්ට්‍රිස්)

වෑඩි විස්තර මෙතනින්  







❦..විශේෂ නිවේදනයි..❦

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට බටර් වලින් ස්වයන්පොෂිත වූ වගයි...!!
✰කොහොමද එහෙම කියන්නේ....?
✰එහෙම කියන්නේ මෙහෙමයි....
✰පසුගිය වසර 3 දීම ලංකාවට පිටරටින් ආනයනය කල බටර් ප්‍රමාණය, වසරකට මෙට්‍රික් ටොන් 700කි ....
✰දැන් පැලවත්ත කිරි සමාගම වසරකදී, මීටවද වැඩි බටර් ප්‍රමාණයක් නිපදවයි....

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගන්න...
ගන්න අපේ දේ...




❦..සූර්යසිංහ සමාගම් 01..❦

අභිමානවත් සූර්යසිංහ සලකුණ හිමි 100% දේශීය නිෂ්පාදන සමාගම් හඳුනා ගනිමු...!

✰ D. Samson Industries Ltd. ආයතනයේ DSI වෙළඳ නාමය යටතේ පාවහන්.
✰ Nature's Beauty Creations Ltd. ආයතනයේ Nature's Secrets වෙළඳ නාමය යටතේ රූපලාවන්‍ය නිෂ්පාදන.
✰ Pelwatta Dairy Industries (Pvt) Ltd. ආයතනයේ Pelwatta වෙළඳ නාමය යටතේ කිරිපිටි, යෝගට්, අයිස් ක්‍රීම් සහ ගිතෙල්.
✰ Ceylon Biscuits Ltd. ආයතනයේ Munchee වෙළඳ නාමය යටතේ බිස්කට්.
✰ Farm's Pride (Pvt) Ltd. ආයතනයේ Crysbro වෙළඳ නාමය යටතේ කුකුළු මස් නිෂ්පාදන.
✰ Orel MEG (Pvt) Ltd. ආයතනයේ Orange වෙළඳ නාමය යටතේ විදුලි උපකරණ.
✰ Raigam Marketing Services (pvt) Ltd. ආයතනයේ Raigam වෙළඳ නාමය යටතේ බිස්කට්, ධාන්‍ය පිටි, ලුණු, සොයා මීට් සහ ඖෂධ්ය නිෂ්පදන.
✰ Bio Extracts (Pvt) Ltd. ආයතනයේ Baraka වෙළඳ නාමය යටතේ ඖෂධ්ය නිෂ්පදන.
✰ HVA Food (pvt) Ltd. ආයතනයේ Heladiv වෙළඳ නාමය යටතේ තේ වර්ග.
✰ Harischandra Mills PLC ආයතනයේ Harischandra වෙළඳ නාමය යටතේ තේ, කෝපි, කුළුබඩු, නුඩ්ල්ස්, පපඩම්, සබන් සහ ධාන්‍ය පිටි.

සූර්යසිංහ සලකුණ මගින් සැබෑ දේශීය දේ හඳුනා ගනිමු...!
මෙම සලකුණ ඇති භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගන්න...
ගන්න අපේ දේ...





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews