POSTED ON Monday, June 15, 2015| | Edit Post
   කොහොමද ඉස්සොරි නිට්ටාවටම සනීප කරගන්නෙ සති 4න්?


අපේ රටේ විතරක් නෙවෙයි ගොඩක් තරුණ තරුණියන්ට හා වැඩි හිටියන්ට තියෙන විශාල ප්‍රශ්නෙකට හොද බෙහෙතක් තමයි අද කියන්න යන්නෙ.ආච්චිලා සීයලා නම් දන්නවා මේක ගැන.මෙවා පාරම්පරික දේශි්‍ය බෙහෙත්. ගොඩක්ම නොදන්න කට්ටියත් ඉන්න නිසා අද කියලා දෙන්නම්.ඔයාගේ හිස්සොරි නිට්ටාවටම වද කර ගන්න පුළුවන් දේශීය බෙහෙත් වට්ටෝරුවක් තමයි මේක.
ඒ වගේම දේශියදේ අගය කරන ඔයා අපේ රටේ සාමාන්‍යය දැනුම වෙනුවෙන් හැදුනු HowToLanka.lk වෙතත් පැමින දැනුම වර්ධනය කරගන්න බලන්න. ඔන්ලයින් විභහගත් තියනවා.. හරි හරි දැන් අපි අපේ මාතෘකාවට මුල් තැන දෙමු හෙනම්. පහත බෙහෙත් වට්ටෝරැව තියලවා. පැහැදිලිවම තියන නිසා හොදින් කියවලා හදාගෙන කරන්න එහෙනම්..




අවශ්‍ය ද්‍රව්‍ය-

  1. දෙහි ගැට
  2. උළුහාල්
  3. මුට්ටියක්




සාදා ගන්නා ආකාරය-
දෙහි ගැට හොදින් කෑලි කෑලි වෙන්න කපා ගෙන උළුහාල් සමග වතුරෙන් තම්බා ගන්න ( වතුර සිදෙන තුරු )


වතුර හිදුනට පසු මේය තලපයක් වගේ ඔලුවේ ගා පැයක් හෝ දෙකකට පසු නාන්න. මේ විදියට සතියට දෙපාර ගානේ සති හතරක් කරන්න ඕනේ.මේය සාර්ථකව පිළිවෙලකට කලොත් ඉස්සොරි නිට්ටාවටම සනීප වෙනවා වගේම ඔබේ කොන්ඩෙට හොද ප්‍රාණවත් තද කළු බවක් ලැබෙනවා හා හොද පෝෂනිය කෙස් ගස් වල හිමිකරැවෙක් වෙන්න පුලුවන්.දවස් 30 දී පුළුවන් තරම් නිදා ගන්න භාවිතා කරන කොට්ට උර,ඇදුම් පැළදුම්,bed sheet සැම දිනම මාරු කරන්න හැකි නම් වඩාත් හොදයි.


හරි දැන් අපි සාමාන්‍යය දැනුම ඔන්ලයින් පේපර් එකක් කරලාම යමු.පේපර් 7න් ඔබ කැමති පේපර එකක් තෝරගෙන, ඇවිත් "Start" බටනය ඔබන්න.. මෙතනින් වෙබ් එකට එන්න>> <Click here>

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews