POSTED ON Tuesday, June 30, 2015| | Edit Post


අයන් එකේ කලු පැල්ලම් ඉවත් කරමු අද අපි ඔයාලට වැදගත් වෙන වැඩක් අරගෙන ආවා. ඒක තමයි අපි කවුරුත් පාවිච්චි කරන අයන් එකේ තියෙන කලු පැල්ලම ඉවත් කරගන්න හැටි.
ගොඩක් අය වතුර දාල හේදුවත් ඒක යන්නෙ නෑ. මේකට ඕන වෙන්නෙ පැනඩෝල් පෙත්තකුයි, පිසදීමට රෙදි කැබැල්ලක් විතරයි. හැබැයි මේක ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක්.පහල වීඩියෝ එක තියෙනව ඒක බලාගෙන කරන්නකෝ


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews