POSTED ON Saturday, June 13, 2015| | Edit Post


වකුගඩු  රෝගයන් බේරිමට උපදේස් 6ක් අද කියන්නම්. අදෙ ලෝකයේ වකුගඩු රොගය පෑතිරි තිබේනවා.මේයට ප්‍රධාන  හේතුව  නමි මත් පෑන් පානය තමයි. අද හරි අපි බලමු කොහොමද වකුගඩු රොගයෙන් බේරි සිටිමට උත්සහා කරන්නේ කියලා.හැබැයි ඔක්කොම කියවන්න හොදේ?


1.
මත් ද්‍රව්‍ය පානය කිරිමෙන් වලකින්න.

අදික ලෙස මත් ද්‍රව්‍ය පානය කිරිමේන් සිරුරේ ඈති වකුගඩු වලට දෑඩි භායානක ප්‍රර්තිඵලයක් ඈතිකිරිමට සමත් වෙනවා.

2.
ඔබට හෑකි තාක් වෑඩි වශයෙන් ජලය පානය කරන්න.


ඔබ වැඩි වශයෙන් ජලය පානය කරන විට ඔබේ ශාරිරයට සිසිල් බවක් ලබා දෙන්වා එ අතරම ශාරිරයේ තිඛෙන විශ ද්‍රව්‍යයන් බැහැර කිරිමට වකුගඩු වලට හැකි වෙන්වා.

3.
පැනි බිම අදික ලේස පානය කිරිමෙන් වලකින්න.

අද වන විට විශාල ලෙස  පරිබොජනය වෙන මෙම සිසිල් බිම වර්ග වල වැඩි පුරුම ඈත්තේ රස කාරක සහා රාසායණික ද්‍රව්‍යයි. එම නිස එවා පානය කිරිමෙන් වකුගඩු අසාදනයකට පත්කරයි.

4.
ඇල්කොහොල් පානය කිරීම අවම කරන්න.

අධික ලෙස පරිභෝජනය කරන ලුණු සහ නියමිත මාත්‍රාව ඉක්මවා පානය කරන ඇල්කොහොල් ප්‍රමාණය එකට එකතු වූ විට වකුගඩු සදහා මාරාන්තික ප්‍රතිපල ඇතිකිරීමට සමත් වෙන බව හොදින් මතක තබා ගන්න.

5. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුබව කරන්න.

වකුගඩු රෝගයන් වැලදුනු පසුව ප්‍රතිකාර කරනවාට වඩා එය වැලදීම වලක්වා ගැනීමට තමයි අප කියා කර යුතු වෙන්නේ. එම නිසා අපිට හිතකර අහාර අනුභව කරන්න.

6.
අධික ලෙස ලුණු පරිභෝජනයෙන් වලකින්න.

පර්යේෂණයන් වලදී සනාත වී තිඛෙනවා  ලුණු වැඩි වශයෙන් ශරීරය තුල රදවා තබා ගැනීමක් සිදු වෙන බව. එම නිසා හොදින් මතක තබා ගන්න අධික ලෙස ඇල්කොහොල් පානය කිරීම සහ ලුණු බහුලව ඇති ආහාරයන් අනුභව කිරීම මගින් ඔබ විශාල අවධානම් තත්වයකට පත් වෙන බව.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews