POSTED ON Saturday, June 20, 2015| | Edit Post


කැරපොත්තන් පලවාහරින්නට ස්වභාවික විසඳුමක්.

කැරපොත්තා මිහිමත වෙසෙන පැරණිතම සත්වයෙකි. ඩයිනසෝර් සත්වයින් සමගද එකට වාසය කර තිඛෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි.


මෙම සත්වයින්ට ඕනෑම කටුක පරිසරයකට අනුවර්තනය වීමේ හැකියාවක් තිඛෙනවා. එම නිසා එවැනි සත්ව කොට්ටාසයක් පලවාහැරීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි.

කැරපොත්තන් අමානුෂික ලෙස මරා දැමීමට කැමැත්තක් නොදක්වන නිසා, වෙළඳපොලේ ඇති විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එම නිසා කැරපොත්තන් පලවාහැරීමට භාවිතා කල හැකි ස්වභාවික විසඳුමක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පිපිඥ්ඥා පෙති කිහිපයක් පමණයි.ල 5 දෙදාි බැඩැර ැ්එ


පිපිඥ්ඥා ගෙඩියක් ගෙන පෙති කපාගන්න. පසුව එම පෙති කැරපොත්තන් වැඩි වශයෙන් ගැවසෙන මුළු වලට දමන්න. මින් කැරපොතු කරදරය නිමා කරගන්නට පුළුවන්. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, පිපිඥ්ඥා වල (ට්රෑන්ස් 2 නොනිනල්) කියන රසායනිකය අන්තර්ගතව තිඛෙනවා. එම රසායනිකයට කැරපොත්තන් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. එම නිසා එහි බලපෑමෙන් කැරපොත්තන් පලවාහරින්නට පුළුවන්.

කැරපොතු කරදරයෙන් පීඩා විදින බොහෝ දෙනෙක් දැනුවත් කරන්නට කරුණාකර මෙම ලිපිය ඉහලින් ෂෙයාර් කරන්නට නම් අමතක කරන්න




Click here...>> 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews