POSTED ON Wednesday, June 10, 2015| | Edit Post

බෝමිරිය මධ්‍ය මහ විදුහලේ සංජු සුබෝධා සෙව්වන්දි  (17) සිසුවිය ඇමෙරිකාවේ  පැවති නව නිපැයුම් තරඟයට  නිර්මාණයක්  ඉදිරිපත්  කර  ජාත්‍යන්තර  සම්මානයක්  දිනා  ගත්තාය.


ආබාධිත හා  වයස්  ගත  අයට  පහසුවෙන්  පඩිපෙළ නැඟිය හැකි ආධාරක හැඩලයක්  ඇය නිර්මාණය කළාය.  රටවල්  80 ක්  සහභාගි වු  මෙම තරඟයට  නිපැයුම්  1700ක්  ඉදිරිපත්  කර  තිබිණි.
ඒ නිපැයුම්  අතරින් ලෝකයේ  හොඳම නිර්මාණ හතර  අතරට  සෙව්වන්දි  සිසුවියගේ ආධාරකය ද එක්විය. මෙරට පැවති  නව නිපැයුම්  තරඟවලින් ද ඇය ජයගෙන ඇත.



හැම කෙනෙකුටම වැදගත් වන සාමාන්‍යය දැනුම හත්වන ප්‍රශ්ණ පත්‍රය නිකුත් වුනා.. හැමෝම ඇවිත් දැනුම මැනගන්න.. (පිළිතුරුද සහිතයිFree
 HowToLanka.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews