POSTED ON Saturday, June 13, 2015| | Edit Post


General Knowledge Test Paper 08 ( සාමාන්‍යය දැනුම පරීක්ෂන අටවන ප්‍රශ්ණ පත්‍රය) දැන් නිකුත් වී තෙබෙනවා. 
<< Click here >>



ඒ වගේම ගොඩක් අය දන්නේ නැ කොහොමද ප්‍රශ්ණ පත්‍රය කරන්නේ කියලා. ඉතින් අද අපි පහත විඩියෝවකින් එය ඉදිරිපත් කරන්නට හිතුවා.



ඔයාටත් දායක වෙන්න පුලුවන්.සංශෝදන ඇතිනම් අපවෙත දැනුම්දෙන්න. ඔබටත් ප්‍රශ්ණ පත්‍ර නිර්මාණය කිරිමේ හැකියාව ඇත්නම් ඒවාද අපවෙත එවන්න.. howtolanka@gmail.com >>

මෙය වැදගත් වන්නේ කාටද?
-> විශ්ව විද්‍යාල ප්‍රවේශ සදහා උසස් පෙළ සිසුනට.
-> රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ලිපිකාර ප්‍රවේශ විභාගයට.
-> ගුරු ප්‍රවේශ
-> බැංකු ප්‍රවේශ
-> අධ්‍යාපන ඩිප්ලෝමා
-> නීති ප්‍රවේශ
-> ශ්‍රී ලංකා පරිපාලන සේවා ප්‍රවේශ විභාගය.

දැන්ම පිවිසෙන්න www,HowToLanka.lk>> වෙත. ඉහත විියෝව මගින් ප්‍රශ්ණ පත්‍ර වලට සහබාගි වන ආකාර දක්වා ඇත..

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews