POSTED ON Saturday, June 13, 2015| | Edit Post
ඉන්නං ඉවත් කරගන්නා ස්භාවික පිළියම් 

මෙම සම ඇමිණුම් ශරීරයේ විවධ කොටස් වල තිඛෙනවා.එය හානි කර නොවූ නමුත් දකින්නාට අප්‍රිය දර්ශනයක් ගෙන දෙනවා. මේවා බොහෝ පිහිටන්නේ පියවුරු මත ඇසිපිය,ඛෙල්ල සහ ඉකිලි ප්රෙදේශ වලයි.එය උපතින්ම පිහිටන්නත් හැකියාව තිඛෙනවා. අවුරුදු 1 සිට 100 දක්වා මෙය තිඛෙන්න පුළුවන්. අද ලොව වටා අපි සුදානම් වෙන්නේ මෙය ස්භාවිකව ඉවත් කර ගන්නේ කෙසේද යන ගැනැයි.


සම ඇමිණුම් ඉවත් කිරීමට සරල පිළියම් 5ක් 

1.එඬරු තෙල්

එඬරු තෙල්  අපේ ශරියට ඉතා හිතකර තෙල් වර්ගයක් වෙනවා.අපිට මෙය දින පතා අපේ ශරියට සුවද විලුම් භාවිතා කරන සේ අපි ශාරීරයේ අපලේප කර හත හැක.මුලින්ම පිළිස්සීම් සෝඩා ස්වල්පයක් සමග එඬරු තෙල් තේ මිෂ කර ගන්න. ඉන් පසු දෙහි ස්වල්පයකුත් එකතු කර කවලම් කර දිනපතා සතියක් අලේප කරන්න ඔබගේ ඉන්නං නැතිවී යාවි.

2.විනාකිරි

දෙවැනි ක්‍රමය තමයි මුලින්ම කපු රෙදි කැබැල්ලක් ගෙන විනාකිරි ස්වල්පයක් තවරා ඉන්නං මත සැති 2ක් අලේප කරන්න ඔබගේ ඉන්නං නැතිවී යාවි.

3.ලෙමන් යුෂ

සිට්රික් අම්ලය සමග ලේමන් යුෂ එකතු කර සති 2ක් අලේප කරන්න. ඉනපසු සති 2කකට පසුව ඔබට මෙහි ප්‍රථිපල දැකගත හැක.

4.ළූණු  යුෂ

ළුණු ගෙඩියක් ගෙන එය සියුම් කබලි වලට කපා ගන්න. අනතුරුව එය ලුණු වතුරේ විනාඩි කිහිපයක් දමා ඔබේ ඉන්නං මත අලේප කරන්න මෙසේ සති දෙකක් යන විට උබේ ඉන්නං නැතිවී යාවී.

5.අන්නාසි යුෂ

අන්නාසි යුෂ ඉන්නං ඉවත් කිරීමට හැකි ස්භාවික ක්‍රමයක් වෙයි.අන්නාසි ගෙඩියක් ගෙන උෂ ටිකක් ගෙන එය උබේ ඉන්නෝ මත අලේප කරන්න සතියක් යන විට ඔබගේ ඉන්නං නැතිවී යාවි.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews