POSTED ON Saturday, October 19, 2013| | Edit Post
නව ලොව ජයගන්න, ලංකාවේ විශිෂ්ඨතම ආයතනයෙන් රොබෝ තාක්ශණය ඉගෙනගන්න ... 

ඔබත් අපගේ එක්දින වැඩමුලුවට පැමිනෙන්න.වෙනස වටහාගන්න. සම්පූර්ණයෙන්ම නොමිලේ...  

රොබෝලව හදන්න ආසද..? රොබෝ තාක්ශනය ඉගෙන ගන්න ආසද..? මිතුරන් අතර වීරයෙක් වෙන්න ආසද..? නැත්නම් ඔබේ කර්මාන්තශාලාවට, ව්‍යාපාරයට අවශ්‍ය රොබෝ යන්ත්‍රයක් නිශ්පාදනය කරගැනීම ගැන සිතමින් පසු වනවාද...? මෙන්න ඒ සදහා මුල් පියවර තබන්න ඔබට ලැබෙන නියමම අවස්ථාව..

2013.10.27 දින උදෑසන 9ට මහරගම  Academy Of Variant  හිදී. (22/26 Railway avenue, Nawinna, Maharagama )

මෙයට සහභාගී වීමට ආසනයක් වෙන්කර ගතයුතු වේ.ඒ සදහා පහත එක් ක්‍රමයකින් ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.


1) මෙම ලින්ක් එකට පිවිස ෆේස්බුක් මැසේජයක් ගයාන් ට යොමු කරන්න - https://www.facebook.com/gayan.nadeera.71
2) ඊ-මේල් කරන්න - gayan@variantbiz.com
3) අමතන්න - 0114349369

 නව ලොවකට මන් පෙත් විවර කරන රොබෝ නිර්මාණ තක්ෂණ වේදය විදිමත්ව..ඒ පිලිබදව හසල දැනුමක් ඇති ආයතනයකින් හැදෑරීම සඳහා ඔබත් අවස්තාවක්..මෙන්න.. මුලික ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍යය නොවේ..

මුල සිට සරලව PIC progrme ,Arduino,Electronic Automation with PC, වශයෙන් දැවැන්ත පාටමලාවක්..  අසම සම වූ ප්‍රයෝගික ක්‍රියාකාරකම් 15ක් අමතරව අන්තර් ගත වේ.දිනපතා පුහුණුව ප්‍රයෝගික ක්‍රියාකාරකම් ඔස්සේ..දිනක් පැමිණ වෙනස වට හා ගන්න..පුහුණුව අවසානයේ පිළිගත් පුහුණු සහතිකයක් ඔබට පිරිනැමේ.

ප්‍රධාන ආචාර්යවරුන්  -

  •  Amila Iroshan Rathnayake 
Msc.IT(Ug) .Bsc(S.eng) Mobile Special

  • Malith Attanayke
 Msc.IT(Ug) .Bsc(S.eng) WEB Special

ඔබ පැමිනිය යුතු ආකාරය (විශාලකර නැරඹීමට ෆොටෝ එක මත ක්ලික් කරන්න) -





රොබෝ ආකෘති කිහිපයක්...
Military Purpose Botic (Tracker) 



Walking Mechanism




Line Following Robot Variant

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews