POSTED ON Wednesday, October 30, 2013| | Edit Post
ලාංකිකයො විදියට දුක් වෙන්න ඕන ෆොටෝ එකක් තමයි මේ තියෙන්නෙ.මේ තියෙන්නෙ සිංගප්පූරු වරාය ඉදිවීමට පෙර කාර්යබහුල ලංකා වරායේ ඡායාරූපයක් හා සිංගප්පූරු වරාය ඉදිවීමෙන් අනතුරුව වර්තමානයේ අධික කාර්යබහුලත්වයෙන් යුත් සිංගප්පූරු වරායේ ඡායාරූපයක්.අපේ රටට අත්වීමට තිබුනු සංවර්ධනය සිංගප්පූරුව විසින් උදුරාගැනීමට මුල් උන ප්‍රධාන සාධකයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.සිංගප්පූරුව දැවැන්ත සංවර්ධනයක් සහිතව නැගී හිටියෙ ඔවුන් ගුවන් හා නාවුක ගමන් මාර්ගයේ සංධිස්තානයක් වුනු නිසයි .විශේෂයෙන්ම නාවුක කේන්ද්‍රස්තානයක් වුන නිසයි.ඊටපෙර එය අයිතිව තිබුනේ අපේ රටටයි..
අපේ රටෙන් මේ අවස්ථාව ගිලිහී යන්නට හේතු කිහිපයක් බලපෑව. වසර 30ක් පැවති දරුනු යුද්ධය,රට තුල පැන නැගි කැරලි කෝලහාල, දේශපාලකයින්ගේ වැරදි තීරන හා නිසි වෙලාවේ නිසි පිලියම් නොයෙදීමත් ඒ අතර ප්‍රධාන තැනක් ගන්නව.

දැන්වත් අපේ රට මෙම ගිලිහුනු අවස්තාව නැවත අපේ රටට උදාකර ගත යුතුයි.එමගින් අනාගතයේදී අපේ රටටත් සිංගප්පූරුව උදාකරගත් සෞබාග්‍ය උදාකරගන්නට හැකිවනු ඇත.ඒ සදහා අවස්තානුකූල ආර්ථික තීරන ගැනීම කල යුතු කාලය එලඹ ඇත.... 












ලාංකිකයො විදියට දුක් වෙන්න ඕන ෆොටෝ එකක් තමයි මේ තියෙන්නෙ.මේ තියෙන්නෙ සිංගප්පූරු ගුවන්තොටුපොලේ හා අපේ කටුනායක ගුවන්තොටුපොලේ ඡායාරූපයක්.අපේ රටට අත්වීමට තිබුනු සංවර්ධනය සිංගප්පූරුව විසින් උදුරාගැනීමට මුල් උනු ප්‍රධාන සාධකයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.සිංගප්පූරුව දැවැන්ත සංවර්ධනයක් සහිතව නැගී හිටියෙ ඔවුන් ගුවන් හා නාවුක ගමන් මාර්ගයේ සංධිස්තානයක් වුනු නිසයි .විශේෂයෙන්ම ගුවන් කේන්ද්‍රස්තානයක් වුන නිසයි.ඊටපෙර එය අයිතිව තිබුනේ අපේ රටටයි..

අපේ රටෙන් මේ අවස්ථාව ගිලිහී යන්නට හේතු කිහිපයක් බලපෑව. වසර 30ක් පැවති දරුනු යුද්ධය,රට තුල පැන නැගි කැරලි කෝලහාල, දේශපාලකයින්ගේ වැරදි තීරන හා නිසි වෙලාවේ නිසි පිලියම් නොයෙදීමත් ඒ අතර ප්‍රධාන තැනක් ගන්නව.

දැන්වත් අපේ රට මෙම ගිලිහුනු අවස්තාව නැවත අපේ රටට උදාකර ගත යුතුයි.එමගින් අනාගතයේදී අපේ රටටත් සිංගප්පූරුව උදාකරගත් සෞබාග්‍ය උදාකරගන්නට හැකිවනු ඇත.ඒ සදහා අවස්තානුකූල ආර්ථික තීරන ගැනීම කල යුතු කාලය එලඹ ඇත....



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews