POSTED ON Saturday, October 12, 2013| | Edit Post
අපේ දක්ශයෙක් සෑදූ යූ-ටියුබ් වීඩියෝ වෙබ් අඩවිය.. ඔබත් නරඹන්න

Hey Friends... Watch many online videos... ජෝක්ස්, වාහන වල වැඩ , බයික් වල වැඩ, අලුත් ගේම් වල විදෙඔස්.. ඕනේ දෙයක්... බලන්න එන්න... ඔයාල අකෞන්ට් එකක් හදාගෙන වීඩියෝ දාන්න.. චැට් කරන්න .. එන්න ඉක්මනට....
සුරාටියුබ් - ඔන්ලයින් වීඩියෝ නැරඹීම

මෙන්න අලුත්ම යූ ටියුබ් වගේම ලංකාවේ විනෝදාත්මක සයිට් එකක්. මුලින්ම මේ සයිට් එකේ කරන්න පුළුවන් දේවල් කියන්නන්..

* අලුත්ම වීඩියෝ බලන්න පුළුවන්..
* ඔයාලගේ විඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්..ඔයාගේ විඩියෝ එක තියෙන්නේ යූ-ටියුබ් එකේ නං අප්ලෝඩ් වැඩේ ලේසියි. ලින්ක් එක දාන එක විතරයි තියෙන්නේ.
* ඔයාල මේ සයිට් එකේ රේජිස්ටර් උනොත් අලුත් යාලුවෝ එක්ක මැසෙජ් යවන්න පුළුවන්. ඒ වගේම සෙට් එක එකතුවෙලා ගෘප් එකක් හදන්න පුළුවන්.
* ඔයාලටම කියල සුරාටියුබ් චැනල් එකක් හදන්න පුළුවන්.

මේ ඔක්කොම නොමිලෙනේ එක හින්ද ඇවිල්ලම බැලුවනං හරි.

මෙන්න ලින්ක් එක මේක ක්ලික් කරලා ටිකක් වෙලා ඉන්න සයිට් එක එයි.
>>> http://www.wehaveallnow.com/suraz/suratube/

ඔයාලට කරන්න වැඩක් තියෙනවා පුළුවන්නන් කරන්න. ඔය වාහන වල වැඩ. අලුත් ගැජට්ස් වල වීඩියෝ එහෙම තියෙනවනන් යූ-ටියුබ් එකේ ලින්ක් එක කොපි කරලා මේ සයිට් එකට අප්ලෝඩ් කරන්න..

http://www.wehaveallnow.com/suraz/suratube/





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews