POSTED ON Sunday, October 13, 2013| | Edit Post
කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ඉදිකරමින් දැනට පවතින නව කැලණි පාලමේ වාහන තදබදය අඩුකරමින් ඒ අවට ගමනාගමනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.


කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය (CKE) විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නව කැලණි පාලමේ වාහන තදබදය තවදුරටත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන අතර පවත්නා නව කැලණි පාලමෙහි ගමනාගමන අවශ්‍යතාව ද ඊට සමගාමීව වැඩිවනු ඇත. එහෙයින්, ජපන් රජයේ ආධාර ඇතිව පවත්නා නව කැලණි පාලමට යාබදව කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ඉදිකරනු ලැබේ.






බේරාගනී.. උපුටා ගෑනීම -  Anura S. Liyanage Target-news - Sunday, 13 October 2013

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews