POSTED ON Tuesday, January 7, 2014| | Edit Post
SMP3 සිංහල

භාගත කරගැනීම් 1,554 ක්...ඉංග්‍රීසි සංස්කරණය භාවිතා කරන්නන් ලොවපුරා 10,000 කට වැඩියි..
බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර...
තාම ඩවුන්ලෝඩ් කරගත්තේ නැද්ද.? .. එහෙනං මෙන්න ලින්ක් එක 


>>> http://sourceforge.net/projects/smp3sinhala/

- විශේෂාංග..


  • අතුරුමුහුණතේ සියල්ලම සිංහල භාෂාවෙන් යුතු වීම.
  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.


- ඔබ දැනගත යුතු දේ...

වින්ඩෝස් XP සිට 8.1 දක්වා ඕනෑම පරිගනකයක හොදින් වැඩ. මෙය වැඩ කිරීමට අවශ්‍ය වන්නේ සවුන්ඩ් කාඩ්පතක් හා සිංහල යුනිකෝඩය පමණයි.

- අපව සම්බන්ධ කරගන්න 

ෆේස්බුක් පිටුව : https://www.facebook.com/surazaudioplayer
වැඩිපුර විස්තර : http://shaablog.blogspot.com/2014/01/smp3.html
ක්‍රමලේකයා : https://www.facebook.com/shalithasuranga

SMP3 සිංහල ඉංග්‍රීසි සංස්කරණයද අන්තර්ජාලයේ ඇත.
----------------------------------------------------

නොමිලේ ප්‍රචාරය කර දුන් "ගන්න අපේ දේ" පිටුවට අපගේ ස්තුතිය


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews