POSTED ON Thursday, January 16, 2014| | Edit Post
විස්මයජනකයි.. මේ බස් රථ ගාලක්ද..? ඔබට හිතාගන්නවත් බැරි වෙයි බලලම තීරනය කරන්න...

මෙම සටහන ඔබ වෙත ගෙන එන්නේ ඉතා අපූරු හැකියාවකින් හෙබි අපූරු නිර්මාණශිල්පියෙකු ගැනයි.ඇහළියගොඩ ප්‍රදේශයේ වියලයාගොඩ ග්‍රාමයේ පදින්චි සෝමදාස ලේකම්ගේ මහතා සතුව උපතින් ගෙන ආ අපූරු දක්ශතාවයක් ඇත.ඒ දැනට අපරටේ මාර්ග වල දාවනය වන ඕනෑම බස් රථයක ඒ හා සමාන අනුරූ නිපදවීමටයි.

විවිද ප්‍රමාණ වලින් ඉතා සූක්ශමව ඕනෑම බස් රථයක එආකාර අනුරුවක් නිපදවීමට ඔහුට හැකිය.ඔහු මෙය විනෝදාංශයක් ලෙස ආරම්භ කොට ඇතිතේ වසර 14ක් තරම් කුඩා කාලයේ පටන්‍ වේ.ඔහුගේ නිර්මාණ වලට ආදරය කරන රසිකයෝ පිරිසක්ද ඔහුට සිටිනවා.එසේම එය ඉතා කදිම ආදායම් මාර්ගයක් බවද සෝමදස මහතා පවසා සිටිනවා.නමුත් මෙය කරිමාන්තයක් වශයෙන් පවත්වාගෙන යාමට තරම් ආර්ථික තත්වයක් නොමැති බව ඔහු කියා සිටිනවා.,


ආරම්භයේදී කාඩ් බෝඩ් වර්ග උපයෝගී කරගෙන නිර්මාණ කල ඔහු මේ වන විට තම නිර්මාණ සඳහා තුනී ඇලුමිනියම් තහඩු උපයෝගී කර ගන්නවා.එබැවින් එම නිර්මාණ වල තාත්වික බවද වැඩි වනවා.සෝමදාස මහතා මේ වන විට දැයට කිරුළ මෙන්ම තවත් ප්‍රදර්ශන කිහිපයකටම තම නිර්මාණ ඉදිරිපත් කොට ඇති අතර බොහෝ පැසසුම්ද එමගින් ලබා තිබෙනවා.

යම් හෙයකින් ඔහුට ආර්තික වශයෙන් උපකාරයක් ලබාදිය හැකිනම් විරැකියාවෙන් සිටින තම ප්‍රදේශයේ තරුණයින්ටද ඒ තුලින් රැකියා අවස්ථා ලබා දිය හැකි බව සෝමදාස මහතා පවසනවා.






Making miniature bus models, his forte

Model buses like the old dinky toys that people used to collect over the years in the days gone by is a creation of Somadasa Lekamge who makes model buses that are found in Sri Lanka. They are of various sizes and even date back to six to seven years. Somadasa who is turning seventy, pays attention to detail and catches ever bit of the bus in his model. A bus imported to Sri Lanka a few years ago is an interesting model.

Somadasa had taken to making these models as a hobby when he was fourteen years.

Now it is income generating as well as he is able to find a ready market for these bus models.

When he began Somadasa used chemically hardened box boards as the raw material.

Now he uses a thin variety of aluminium sheets.

The model buses include name boards, registration number plates ,dashboards, shutters and seats. He goes through immense trouble to make a suitable model.

Somadasa patiently attends to every detail ensuring that once the bus is fixed, it will be a miniature replica of the bus.

He has held several solo exhibitions in some towns. He has held exhibitions at the Deyata Kirula exhibition as well. He wants to start on a larger scale so that it could be an employment avenue for youth in the area. He hails from Wiyalayodawatta in Eheliyagoda which is a rural outback.

Text and pictures by Nimal Wijayatunga, Eheliyagoda Special Corr.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews