POSTED ON Tuesday, January 14, 2014| | Edit Post
පිටකොටුව බැස්ටියන් මාවත බුස් නැවතුමට ආසන්නව පාවෙන වෙළඳපොලක්.

කොළඹ නගරය ක්‍රමවත් හා අලංකාර නගරයක් හා පිරිසිදු, ජනජීවිතයට  හිතකර හරිත නගරයක් බවට පත් කිරීමේ තවත් ආරක්ෂක හා නාගරික සංවරධන අමාත්‍යංශය ක්‍රියාත්මක කරන තවත් ව්‍යාපෘතියක්.. අමෙම ඉදිකිරීම බැස්ටියන් මාවත බස් නැවතුම හා කොටුව දුම්රියස්ථානය අතර දැන් සිදුවෙනවා..



ඉඳිකිරීම අවසන් වනවිට සියයකට අදික කඩකාමර ගනනක් ද, එම වෙළඳපොල වෙත ලඟාවීමට බේරේ වැව ඔස්සේ වොටර් බස් සේයක්ද අරම්භ කිරීමට නියමිතයි..

දේශිය නිශ්පාදන අලෙවිකිරීමට හා සංචාරක ආකර්ෂනය වැඩිකරගැනීම සඳහා මේය උපකාරී වෙනු ඇති.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews