POSTED ON Saturday, January 4, 2014| | Edit Post
භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරැය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරැද සැමදා ජීවමානය. මේ නිසා අපේ දරැවන් ලොව පැරණිතම හා පොහොසත්ම හෙළ බසෙහි වාසනාවන්ත උරැමකරැවන්ය …

තාක්ෂණයෙහි අග්‍ර එලයක් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පෙර අප අකුරැ කල වැලිපීල්ලත් ගල්ලෑල්ලත් ඉනික්බිති අභ්‍යාශ පොතත් පරිනාමයට ලක්ව තිබේ


අප මේ එලි දැක්වූ අකුරැ හුරැව ඇන්ඩ්‍රොයිඩ් පරපුරේ අපේ සිංහල දරැවන්ට අයනු ආයනු කියන්නට සෑදූ ඩිජිටල් වැලි පීල්ලයි.. ඉතිං ආදරනීය දුවේ පුතේ මේ ඩිජිටල් වැලි පීල්ලෙන් අකුරැ කරණය අරඔනා ඔබේ දිවිමග සොඳුරැ වේවා

ඔබේ දුරකථනයෙන් ප්ලේ ස්ටෝර් වෙත ගොස් Akuru Huruwa ලෙස ටයිප් කර හෝ මෙම ලින්ක් එකේ ගොස් http://goo.gl/EBPX2t මෙම ඇප් එක දුරකථනයට ස්ථාපනය කරගන්න. 




 





ඇප්ලිකේශන් නිර්මාණය - http://www.durakatana.com/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews