POSTED ON Wednesday, January 8, 2014| | Edit Post
ලොකු ලොකු සුපර් මාකට් හැම තැනම...
කුඩා පරිමාණ සිල්ලර වෙළෙන්දා අනතුරේ....!!!

රට පුරා විසිරී සිටිනා කුඩා පරිමාණ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයින් කැඳවා ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වීමට මව්බිම ලංකා පදනම අදහස් කර ඇත.

ඒ සඳහා කැමැත්ත දක්වන අය නම, ලිපිනය, දුරකථන අංකය සහ ව්‍යාපාරයේ තොරතුරු අඩංගු අයදුම් පත්‍රයක් අප වෙත එවා දැන්ම ලියාපදිංචි වන්න.



ලිපිනය:- මව්බිම ලංකා පදනම, අංක ඒ 4, පෙරහැර මාවත, කොළඹ 03.
විමසීම් :- සඳුන් මෙන්ඩිස් : 071-8651058 / 011-5758558
ඊ මේල් :- info@gannaapede.com

© මව්බිම ලංකා පදනම - ගන්න අපේ දේ 2014



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews