POSTED ON Sunday, January 12, 2014| | Edit Post
අද ඉදන් අපි ඔබට අලුත් ලිපි පෙලක් ගෙන එනවා.. ඔබේ සාමාන්‍ය පරිගනක වලට දා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා (නොමිලේ ලබා දෙන ) කිහිපයක් තමා මේ ලිපි පෙලින් ගෙන එන්නේ..

අකුරු කියවනය Text Player  

මෙය ඔබට ගොඩක් වටින මෘදුකාන්ගයක් වේවි.ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාන්ගයක් ..


කතා කරන Software එකක් මෙන්න... මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ.  ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Download Link:


මේ මෙහි නිපැයුම්කරු ගැන ඔහුගේම වදනින් ..

මගේ නම පසන් රජිත වීරසේකර. පදිංචිය කැලනිය , හෙයියන්තුඩුව ප්රදේශයේ. වයස අවුරුදු 28 යි. පාසල් ගියේ කැලනිය ශ්රී ධර්මාලෝක ..වි. (2004 A/L - Maths)

2006 වසරෙදි නාරාහේන්පිට  National Vocational Training Institute වලින් Computer System Designing & Programming Diploma   හැදැරුවාඉන් පසුවත් තව ආයතන ගනනාවකින්ම MCP, MCSA, Computer hardware,networking,ecommerce, Ubuntu වැනි පාඨමාලා හැදෑරුවා.

වසර 2007 සිටම පුද්ගලික ආයතන කීපයකම IT රැකියාවල නිරත වුනා. දැන් කොලඹ පුද්ගලික ආයතනයක IT ADMINISTRATOR ලෙස වැඩ කරමින් ඉන්නවා.

මම පාසල් කාලයේ සිටම පොඩි පොඩි Softwares හදනවා. පූර්න කාලීනව මම Programmer කෙනෙක් ලෙස වැඩ කරන්නෙ නෑ. විනෝදාංශයක් ලෙස වෙලා තියෙන වේලාවට මේ වගේ පොඩි Softwares හදනවා. ඒවා Websites, Facebook, IT Magazine CDs හරහා ගොඩක් අය බාවිතා කරලා තියන බව මට ලැබෙන Comments වලින් පේනවා.


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews