POSTED ON Sunday, January 12, 2014| | Edit Post
LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය තවම පරීක්ෂා කරමින් ඇති බැවින් බීටා ඉදිරිපත්කිරීම ඔබ වෙත ලබා දෙනු ඇත. දෝෂ හෝ අදහස් Comment කරන්න.

LiveDJ සිංහල කියන්නේ මුලින්ම ලංකාවේ හදපු ඩී.ජේ ප්ලේයර් එක. මේ තියෙන්නේ එකේ 1.1 වැනි සංස්කරණය.

මෙහි විශේෂාංග
------------------
+ තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
+ මුලික නාද සමානකරණය.
+ සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
+ තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
+ සිංදුවල තාල පාලනය.
+ මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
+ හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල ප්‍රයෝග.
+ තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
+ ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.


නිර්මාතෘවරයාගේ කතාව
----------------------
"මම ශාලිත සුරංග(www.fb.com/shalithasuranga). ඔයාල මාව හොදින් දන්නේ SMP3 එක හදපු කෙනා විදියට වෙන්න ඇති. මේ මගේ අලුත් මෘදුකාංගය. ඇත්තටම SMP3 එක සිංහලෙන් හැදුවට පස්සේ තමා හිතුවේ ඊට පස්සේ හදන හැම එකකම සිංහල සංස්කරණයක් ඉදිරිපත් කරන්න. ඒ රට ගැන හිතලා"

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න >>> 




ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලංකාවෙන්ම නිර්මාණය කල ඩී. ජේ මෘදුකාංගය මෙයයි.

නිර්මාතෘ : ශාලිත සුරංග (http://www.facebook.com/shalithasuranga)



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews