POSTED ON Monday, January 20, 2014| | Edit Post
jobvacancies.lk
ඔබත් රැකියාවක් හොයන කෙනෙක්ද? , ඇත්තට රැකියා කරන්න කැමති අය හැම වේලාවෙම රැකිය හොයනව... කවුද අකමැති හොඳ ජොබ් එකක් කරන්න එහෙම නැත්නම් කරන ජොබ් ඒකට වඩා හොඳ එකක් හොයාගන්න?
jobvacancies.lk කියන්නෙ එකට හොඳ තැනක් මොකද සර්විස් එක ෆ්‍රී , රෙජිස්ටර් වෙන්න හරිම ලේසියි.. අළුත්ම රැකිය අබෑර්තු තමන්ගෙ ඊ මේල් එකට , නොමිළේම ස්ම්ස් එකකි ලේස ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් හඳුවාදී තියනව..
ගිහිල්ල රෙගිස්ටර්  වෙලාම බලන්න..<Register>


jobvacancies.lk
මානව සම්පත් පිලිබඳ සුවිශේෂ ආයතනයක් වන කැරියර් බිල්ඩර්ස් පෞද්. සමාගම විසින් නවතම පන්නයේ රැකියා වෙබ් අඩවියක් පසුගියදා ශ්‍රී ලාංකිකයන් වෙත හදුන්වා දෙනු ලැබුවා. දේශීය සහ විදේශීය රැකියා එකම වෙබ් අඩවියක් තුලින් සොයා ගැනීමට ලාංකීය රැකියා සොයන්නන් හට අවස්තාවක් ලැබෙන අතර වෙනත් රැකියා වෙබ් අඩවි හා සසඳන විට වෙනස් ආකාරයකට නිර්මාණය වී ඇති බව පෙනේ.මෙහිදි රැකියා සොයන්නන් හට නොමිලේ ලියාපදිංචි වීමේ හැකියාව ඇති අතර සතිපතා හෝ මාස් පතා නවතම රැකියා ඊමෙල් පනිවුඩ මගින් ලබා ගත හැක. මීට අමතරව නොමිලේ එස්.එම්.එස් මගින්ද, ජීව දත්ත සටහන ලබා දීමෙන් සුදුසු රැකියා කැරියර් බිල්ඩර්ස් ආයතනය මගින් සොයා දෙනු ලැබේ. කැරියර් බිල්ඩර්ස් සමාගමේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරන ශාලින්ද අබේවර්ධන මහතා පවසන පරිදි ශ්‍රී ලංකාවේ ආයතන සඳහා සියළුම මානව සම්පත් අවශ්‍යතාවන් ඉටුකිරීමට සැලසුම් මෙම වෙබ් අඩවිය මගින් සුදානම් බව පවසන ලදි.මීට අමතරව කැරියර් බිල්ඩර්ස් පෞද්. සමාගම මගින් වෘත්තීය පුහුනු පාඨමාලා, අවුඩ්වර් චැලෙන්ජ් යන වැඩසටහන්ද පවත්වාගෙන යනු ලැබේ.


Innovative online job board

jobvacancies.lk
Career Builders (Pvt) Ltd, a specialist in recruitment, has unveiled its innovative online-based job boardjobvacancies.lk in Sri Lanka. Career Builders (Pvt) Ltd has found a new wave of enthusiasm among employers and potential candidates for an easier way to engage in the recruitment process. They believe the innovative web-portal will not only help companies find the right people for the right job but will also help candidates to seek the best career moves.

jobvacancies.lk enables potential employers to choose from a range of services depending on their needs, including job advertising with full applicant management, CV search, branding, display adverts and email services. Potential candidates, as registered users of the website, can receive not only email alerts but also SMS alerts, apply for job vacancies, manage applications and store CVs securely online and much more. Potential candidates can also make their CV available to be searched by thousands of recruitment agencies. The range of career advice, news and information are all designed to help candidates develop their soft skills and increase their chance of employability.
“Recruitment and employment advertising has set a new benchmark globally, and it requires the formation of a dedicated team of experts and IT infrastructure,” said Shalinda Abeyawardana, Operations Director of the company. “There is a need for an online based comprehensive recruitment and pre-screening service in Sri Lanka.” He further stated that Career Builders has invested in a state-of-the-art IT system to enable seamless recruitment.
Career Builders (Pvt) Ltd, as a specialist in human resources and recruitment, under different brands provides outbound training, professional résumé and CV services, pre-screening services and head-hunting services.

JobVacancies.lk

Office Details
Colombo(Head Office)
270/1,
Negombo Road,
Ja Ela
Hotline : 0114 384 949
                0114 384 859
Kandy
947,
Peradeniya Road,
Kandy.
Hotline : 0814 953 195
Mobile : 0777 210 413

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews